සම්පූර්ණයෙන් මරන්නද? ලේ ගන්න විතරක් ද?
ඔව් බන් ඒකත් ඉන්ජෙක්ශන් කට්ටෙන් ගන්නේ
සම්පූර්ණයෙන් මරන්නද? ලේ ගන්න විතරක් ද?
නෑ මම සිංහල මචං...
පොත්වල ලියන කතා ඉස්සර කියපු කතා හොයාගෙන ගිහින් තියන දේවල් නැතිකරගෙන ඇනගන්න එපා මචං...
ඔය පරණ මිත්‍යාවිශ්වාස වල එල්බගෙන ඉන් නැතිව මෙච්චර දියුණු තාක්ෂණයෙන් විද්‍යාවෙන් හොදට හිතල කල්පනා කරලා තීරණ ගනිල්ලා..

අලුත් මල්ලී;18244738 said:කොට්ටාවේ එවුන් නැද්දෝ
පිස්සු වැඩ මචං....පව් අහිංසක කුකුලා...
උඹ 90 දශකයේ එකෙක් නම් මේක මතක ද බලපන්..
අනවින කොඩි වින පැන්නිලි
හූනියන්ද නොයෙක් ජාති
හිත හොදනම් පිරිසිදු නම්
වදින්නේ නෑ ජාති ජාති.....
නැත්තම් මෙතන එකෙක් කවුරු හරි කියයි....!
ඔහොම තමයි බන් අපි නම් ඉගෙන ගත්තේ....





