කොට්ටාවෙන් දෙමහල් නිවසක් විකිනීමට

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    Price eka okay mchn, adu karanna epa sathayak wt.
    mn inne 255 road eke kottawe. 1KM durin kottawata.

    lagadi empty idamak vikununa laksha 10i purch eka.
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Dote තමයි නැතිව හරි දියුණු පැත්ත නේ.highway වැටුණේ නැත්නම් ඔය තියෙන ටිකවත් නැහැ.මොනවාද හොඳ school hospital entertainment වෙන්න කරන්න තියෙන්නේ ඔය පැත්තෙ?
    කොළඹ එන්න පැය කීයක් යන්නවද කියපන්

    ඔතනින් "රේල් පාර" කියල එකක් යනවා. ඒකෙ කෝච්චිය කියල එකක් යනවා. ඒකෙ යන මිනිස්සු දන්නවා කොළඹට කොච්චර ඉක්මනට එන්න පුලුවන්ද කියල. :rolleyes:
    පොළවේ පය ගහල නැති මිනිස්සු නම් කෝච්චියක් තියනවද කියල වත් දන්නේ නෑ.
    තව එකක් - මාලපල්ල දුම්රිය ස්ථානය මාකුඹුරට ගේනවා.