ඉතින් මට මොකද මම හැමදාම ගාලු යන්නේ වත් නුවර යන්නේ වත් නැහැ.අනික highway entrance ඒකෙන් විතරයි වාහන දාන්න පුළුවන් උඹ කියන විදියට කොට්ටාවෙ highway entrance එක ගාව ඉඩම් විතරයි වටින්නේ
එකනේ.. උබට වැඩක් නැති උනාට වැඩක් තියෙන මිනිහ ගන්නවා..

අනික highway entrance ඒකෙන් විතරයි වාහන දාන්න පුළුවන් උඹ කියන විදියට කොට්ටාවෙ highway entrance එක ගාව ඉඩම් විතරයි වටින්නේ



