කොට්ටාවේ හොර දොස්තර

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,737
    16,520
    113

    මේ වන විට බාල බෙහෙත් චෝදනා අළුත් වටයකින් කරළියට පැමිණ ඇත.

    එකී චෝදනා තුළ ආයතන දෙකක නම් කියවෙයි.

    1.පී.ටී.සී. හෝල්ඩිංග්ස් පුද්ගලික සමගම - සංකූලතා හේතුවෙන් රෝගීන් දෙදෙනකු මිය ගිය බවට සමාජ මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සමාගම ගෙන්වූ බෙහෙත් සම්බන්ධයෙනි.

    2. Hemas Surgicals & Diagnostics (Pvt) - වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහා පරිමාණ ඖෂධ ජාවාරමක් සම්බන්ධව 2025 ජුනි මාසයේදී අල්ලස් කොමිසමට පැමිණිලි කළේය. සෞඛ්‍ය ලේකම් අනිල් ජාසිංහ සහ හේමාස් සමාගම එහි චූදිතයන් විය.

    ඉහත සමාගම් දෙකට එල්ල වී ඇති චෝදනා අතරින් සාක්ෂි සහිතව සනාථ වී ඇත්තේ අනිල් ජාසිංහ සහ හේමාස් සමාගම සම්බන්ධ චෝදනාය.

    THO/B/NHSL/AB/AQ/2025/01 දරන විගණන වාර්තාව මගින් එකී චෝදනා ඔප්පු වී ඇත.

    මෙවර බාල බෙහෙත් කතාවේ සැබැවින්ම සිදුවුණේ සමාජ ජාලා තුල සංසරණය වන කතාවට වෙනස් එකකි.

    ඉහත ආකාරයට විගණන වාර්තාවෙන් හේමාස් සමාගම සහ ජාසිංහ හිර වන විට ඉන් ගැලවීමට ඔවුන් කුමන්ත්‍රණ කළහ.

    ඔවුන් හේමාස් නොවන වෙනත් සමාගමක් විසින් ගෙන්වූ ඖෂධ නිසා රෝගීන් මියගියේ යයි පුවතක් නිර්මාණය කළහ.

    පී.ටී.සී. හෝල්ඩිංග්ස් සමාගම කරළියට ආවේ ඒ අනුවය. ගිහාන් බෙනරගම එම සමාගමේ අයිතිකරුවකු වෙයි. ඔහු යෝෂිත රාජපක්ෂගේ පාසැල් මිතුරෙකි. යෝෂිත සමඟ එකට බිස්නස් කරන අයෙකි.

    අනිල් ජාසිංහ තමාට සහ හේමාස් සමාගමට එල්ල වූ චෝදනා යෝෂිත සහ බෙනරගම පිට තබා කැපීමට කුමන්ත්‍රණය කළේය. නමුත් එය අතේ පත්තු විය.

    ගිහාන් බෙනරගමට යෝෂිත සමග පවත්වන සබැඳියාවට වඩා ලේ ඥාති සබැඳියාවක් මාලිමාව සමඟ විය.ගිහාන් ගේ බිරිඳගේ මල්ලි විවාහ වී සිටියේ කොළඹ පුරපතිගේ නංගි සමඟය.

    කෙසේ වුවද දැන් ඖෂධ සමාගම් දෙකටම මාලිමාවේ ප්‍රබලයන් ගෑවී ඇත.

    අනිල් ජාසිංහ එන එන ආණ්ඩු සමඟ ඩීල් කරන තක්කඩියෙකි.

    WHO මගින් කොරෝනා සිරුරු වළ දැමීමට අවසර දී තිබියදී ගෝඨා නොමග යවා ඒවා ආදාහනය කිරීමට උපදෙස් දුන්නේ මේකාය.

    රැල්ල මාලිමාව දෙසට හැරුණු ඊළඟ තත්පරේ ජාසිංහ අනුරට හේත්තු විය.

    ජාසිංහ තමා හිතවත් ඖෂධ ජාවාරම්කරුවන් හරහා අනුර ගේ කැම්පේන් එකට මුදල් පොම්ප කළේය.හේමාස් සමාගම එහි ඉදිරියෙන්ම විය.

    මැතිවරණ ව්‍යාපාරයට පොම්ප කරන මුදල් කවර් කර ගන්නේ බාල බෙහෙත් ගෙන්වීමෙනි.

    ගමේ මරණාධාර සමිතියක වුවද ආදායම් සහ වියදම් ප්‍රකාශයට පත් පත් කරයි. නමුත් බිලියන ගණන් මුදල් ලැබෙන දේශපාලන පක්ෂ එසේ නැත.

    ජවිපෙට ඖෂධ ජාවාරම්කරුවන් පොම්පකල මුදල් ප්‍රමාණය සහ උන් ගෙන්වන බාල බෙහෙත් වලට රෝගීන් කොපමණ ප්‍රමාණයක් බිලිවේද යන්න දන්නේ දෙවියන් පමණි.

    Keerthi Ratnayake
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,783
    1
    58,029
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    1. නිර්මාණය කරපු පුවතක් ලු මේක
    පී.ටී.සී. හෝල්ඩිංග්ස් සමාගම කරළියට ආවේ ඒ අනුවය. ගිහාන් බෙනරගම එම සමාගමේ අයිතිකරුවකු වෙයි. ඔහු යෝෂිත රාජපක්ෂගේ පාසැල් මිතුරෙකි. යෝෂිත සමඟ එකට බිස්නස් කරන අයෙකි.

    අනිල් ජාසිංහ තමාට සහ හේමාස් සමාගමට එල්ල වූ චෝදනා යෝෂිත සහ බෙනරගම පිට තබා කැපීමට කුමන්ත්‍රණය කළේය. නමුත් එය අතේ පත්තු විය.

    ගිහාන් බෙනරගමට යෝෂිත සමග පවත්වන සබැඳියාවට වඩා ලේ ඥාති සබැඳියාවක් මාලිමාව සමඟ විය.ගිහාන් ගේ බිරිඳගේ මල්ලි විවාහ වී සිටියේ කොළඹ පුරපතිගේ නංගි සමඟය.
    2. යෝෂිතව හේදුවා
    කෙසේ වුවද දැන් ඖෂධ සමාගම් දෙකටම මාලිමාවේ ප්‍රබලයන් ගෑවී ඇත.

    අනිල් ජාසිංහ එන එන ආණ්ඩු සමඟ ඩීල් කරන තක්කඩියෙකි.

    WHO මගින් කොරෝනා සිරුරු වළ දැමීමට අවසර දී තිබියදී ගෝඨා නොමග යවා ඒවා ආදාහනය කිරීමට උපදෙස් දුන්නේ මේකාය.
    3. ගෝටව හේදුවා
    රැල්ල මාලිමාව දෙසට හැරුණු ඊළඟ තත්පරේ ජාසිංහ අනුරට හේත්තු විය.

    ජාසිංහ තමා හිතවත් ඖෂධ ජාවාරම්කරුවන් හරහා අනුර ගේ කැම්පේන් එකට මුදල් පොම්ප කළේය.හේමාස් සමාගම එහි ඉදිරියෙන්ම විය.

    මැතිවරණ ව්‍යාපාරයට පොම්ප කරන මුදල් කවර් කර ගන්නේ බාල බෙහෙත් ගෙන්වීමෙනි.

    ගමේ මරණාධාර සමිතියක වුවද ආදායම් සහ වියදම් ප්‍රකාශයට පත් පත් කරයි. නමුත් බිලියන ගණන් මුදල් ලැබෙන දේශපාලන පක්ෂ එසේ නැත.

    ජවිපෙට ඖෂධ ජාවාරම්කරුවන් පොම්පකල මුදල් ප්‍රමාණය සහ උන් ගෙන්වන බාල බෙහෙත් වලට රෝගීන් කොපමණ ප්‍රමාණයක් බිලිවේද යන්න දන්නේ දෙවියන් පමණි.
    4. නිර්මාණය කරපු පුවත මෙතනට එනකොට ඇත්තක් වෙලා
     
    • Like
    Reactions: Xi Jinping

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    තිස්ස ජනනායක විඩියො එකක කිව්වුවා කොරොනා භුමදානෙ කරන්න හොඳ නැ, ත්‍රස්තවාදීන් ඔය මිනි එලියට අරගෙන කොරොනා වයිරසයෙන් ගෙමක් ගහයි කියලා. කාටද මතක?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,783
    1
    58,029
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තිස්ස ජනනායක විඩියො එකක කිව්වුවා කොරොනා භුමදානෙ කරන්න හොඳ නැ, ත්‍රස්තවාදීන් ඔය මිනි එලියට අරගෙන කොරොනා වයිරසයෙන් ගෙමක් ගහයි කියලා. කාටද මතක?
    කවුරු හරි කිව්වා. මතක නෑ කවුද කියල.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,305
    5,403
    113
    Panadura
    ඔය ජෝඩුව Beautylogy කියලා පොට් එකක් දාගෙන ඉන්නේ මාකුඹුරේ හබ් එක ලග.
    .
     
    • Like
    Reactions: topkollek

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    කවුරු හරි කිව්වා. මතක නෑ කවුද කියල.
    තිස්ස තමයි. Sure ම. තාම මතකයි, එවා අරන් ජීව අවි හදන්න පුලුවන් බයිලා ටිකක් ගැහුවා.
     
    • Wow
    Reactions: topkollek

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    මාකුඹුරේ ලෙස්බියන් කපල් එක කරන තැන.ඕකට ලොකු ලොකු වාහන වලින් එන්නේ වැඩ කරගන්න.
    දෙන්නම ඩොකටර් කියලා ගහගෙන ඉන්නේ