මචංලා,
කොට්ටාව අවට Wedding Photo වලට හොඳ locations තියෙනවද? ඉක්මණින් යන්න එන්න පුලුවන්? නැකත් වෙලාවල් සහ ට්‍රැෆික් එකත් එක්ක ඒ අවටම තැනැක් උනොත් හොඳයි. නුගේගොඩ කිරුලපන, මහරගම උනත් අවුලක් නෑ.

මම කිරුලපන Gandhara එකට කතා කලා. තාම reply එකක් නෑ. හුඟක් බැලුවේ indoor location එකක්. Outdoor උනත් අවුලක් නෑ. Arcade/ දියත උයන වගේ common place එකක් නතුව.

හෙලුප් එකක් දීල යන්නෝ........