ජපුර කැම්පස් එක අවට

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ජපුර කැම්පස් එක අවට

    උඹල අඳුරන කවුරු හරි හෝ කාගෙ හරි හෝ බෝඩින් ප්ලේස් තියනවද ජපුර campus එක අවට? කොල්ලො දෙන්නෙක්ට හොයන්නෙ.. 4ක් 5ක් ඉන්න ප්ලේස් එකක් උනාට අවුලක් නෑ.. ඊට වඩා නම් බෑ බන් කට්ටිය සෙට් උනාම මොකද වෙන්නෙ කියල අත්දකීම් තියනව.. පිස්සු කෙලින්න බැරි සීන් එකක් තියෙන්නෙ :no: ඒකයි එහෙම ප්ලේස් එකක් හොයන්නෙ.. සාමන්‍යෙන් 5000 - 7000 අතර වගේ බලන්නෙ.. ඇටෑච් බාත් රූම් තියෙන්න ඕනෙ, පයින් යන දුර වගේ නම් පට්ට.. එහෙම කියල කිලෝමීටර් දෙකක් තුනක් යන්න තියන එව්ව නම් කියනව නෙමේ :frown: ගෙවල් ගන්න තියනව වගේ උනත් අවුලක් නෑ (6 දෙනෙකුට වගේ ඉන්න පුලුවන් හොඳට තියෙන්න ඕනෙ - room එකක් නැතිම උනොත් තමා මෙහෙම බලන්නෙ)

    දන්න උන් කියහල්ල අනිත් උන් බම්ප් එකක් දාපල්ල.. ඔක්කොටම සලකනෝ rep වලින් :D
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,135
    1,445
    113
    31
    Earth-Cj025
    ජපුරේ ඕන තරම් බෝඩින් තියෙනවා බන්. මම කලින් නැවතිලා හිටියා ඒ හරියේ. Campus එක එන පාර දෙපැත්තේ Number වලට Call එකක් දීලා බලපන්.
    මම හිටපු එකේනම් මමයි තව කොල්ලෙකුයි හිටියේ. අපි රු.3500 වගේ ගෙව්වේ. (campus එකෙන් පහල පාරේ බන්) මගේ Campus එකේ යාලුවෙක් හිටියා එකේ 6ක් එක කාමරේක හිටියේ. උන් නම් 2800 වගේ ගෙවලා තිබුනේ.ඇටෑච් බාත් රූම් තමා මන් දන්නා තරමට ඒ කිට්ටුව තියෙන්නේ.

    ගෙවල් නම් ගන්න දැන් නැති වෙයි. Apartment එකක් හරි තනි තට්ටුවක් වගේ මහන්සි වුනොත් හොයා ගන්න පුළුවන් වෙයි. රු.25000-30000 වගේ වෙයි.
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    බෙන් 10;23932527 said:

    campus එක පහල පාරෙ කිව්වෙ බන් කෙලින්ම මහ පාරෙ දිගටම ගියාමද පල්ලම බැහැල.. ඒ හරියෙ තිය්නවද බෝඩින් ගොඩක්?? apartment, තනි තට්ටුවක් වගේ උනත් අවුල්ක් නෑ
     
    You must spread some Reputation around before giving it to බෙන් 10 again.

    :nerd: බෑලු බං
     
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,135
    1,445
    113
    31
    Earth-Cj025
    campus එක පහල පාරෙ කිව්වෙ බන් කෙලින්ම මහ පාරෙ දිගටම ගියාමද පල්ලම බැහැල.. ඒ හරියෙ තිය්නවද බෝඩින් ගොඩක්?? apartment, තනි තට්ටුවක් වගේ උනත් අවුල්ක් නෑ

    ඔව් කෙලින්ම යන්නේ ඕනේ බන්( එගොඩවෙල හන්දිය වෙන්න ඕනේ තැන.මට පාරේ නම හරියටම මතක නැහැ බන්.) campus එක පසු කරලා ටිකක් ගියාම Nursing එකක building එකක් වෙන්න ඕනේ ලොකු එකක් එක්ක තියෙන පාර. මම හිටියේ Campus එක ලග ඉදන් මීටර් 300-400 විතර දුරින්. ඒ හරියේ ඕන තරම් තියෙනව බන්. වම අත පැත්තේ කෙල්ලෝ දකුණු ඇත පැත්තේ කොල්ලෝ වගේ වෙන්න තමයි ගොඩක් වෙලාවට කට්ටිය බෙදිලා ගිහින් තිබුනේ ඒ දවස් වල නම්.

    apartment තියෙන්න ඕනේ. ගොඩක් වෙලාවට Campus එක ඉස්සරහා දැන්වීම් වල ගහලා තියෙනවා. නැත්නම් එතන කඩේකින් අහලා බලපන්. (Campus එකට එද්දී මුලින්ම හම්බෙන සිල්ලර බඩු කඩේ ලගත් පොඩ්ඩක් පලපන් (දකුණු ඇත පැත්තේ තිබ්බේ ))
    ඒ හරියේ නැත්නම් තියෙන්නේ පධාන පාර ගාව තමා එවගේනම් ගනම් වැඩියි. (Bus Stand එකේ ගහලා තියෙනවා.)

    මම කියලා තියෙන පති වල ටිකක් බලන්න. එතනින් එහනම් යන්න එපා. ගණන් වැඩි වෙනවා. ඇතුලට වෙන්න තමා අඩු.තව රු.1000-1500 වගේ බෝඩින් තියෙනවා. ඒවගේ බඩු හොරකම් කරන තවක් අපි බෝඩින් එකේ හිටපු කෙනා ඒ දවස් වල කිව්වා.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,316
    2,077
    113
    Vijerama handiyen athulata eddi palaweniyata hambena wam atha paththe tianawa loku boarding place ekak.. thawa tianawa Rubber waththa pare, Galwala para othana hugak than tianawa podi visit ekak danna hoyaganna puluwani