කොට්ටාව - ගාල්ල විනාඩි 20යි...

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    කොට්ටාව - ගාල්ල විනාඩි 20යි...

    දක්‍ෂිණ අධිවේගී පාරේ අධික වේගයෙන්
    රිය පැදවූ කාන්තාවට දඩ

    කීර්ති වර්ණකුලසූරිය

    දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ පැයට සැතපුම් 204 ක අධික වේගයෙන් රිය පැදවූ කාන්තාවකට දඩයක්‌ නියම වී ඇත. ඇය ඔස්‌ටේ්‍රලියාවේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවකි.

    කොට්‌ටාව සිට ගාල්ලේ පින්නදූව වෙත යැමට ඇයට ගත වී ඇත්තේ විනාඩි 20 ක්‌ වැනි කාලයකි.

    දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ වාහන වේගය පැයකට සැතපුම් 100 ක්‌ වුවත් ඇය එම වේග සීමාව උල්ලංඝනය කර තිබේ.

    මේ පිළිබඳව පොලිsසිය කළ ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ තමා ඔස්‌ටේ්‍රලියාවේදී වාහනය පදවන්නේ එවැනි වේගයකින් බවයි. මෙකී කාන්තාවගේ වාහනයේ වේගය අධිවේගී මාර්ගයේ කැමරා පද්ධතියේ සටහන් වී තිබිණි.

    source
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    949
    113
    Australia
    දක්‍ෂිණ අධිවේගී පාරේ අධික වේගයෙන්

    රිය පැදවූ කාන්තාවට දඩ

    කීර්ති වර්ණකුලසූරිය

    දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ පැයට සැතපුම් 204 ක අධික වේගයෙන් රිය පැදවූ කාන්තාවකට දඩයක්‌ නියම වී ඇත. ඇය ඔස්‌ටේ්‍රලියාවේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවකි.

    කොට්‌ටාව සිට ගාල්ලේ පින්නදූව වෙත යැමට ඇයට ගත වී ඇත්තේ විනාඩි 20 ක්‌ වැනි කාලයකි.

    දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ වාහන වේගය පැයකට සැතපුම් 100 ක්‌ වුවත් ඇය එම වේග සීමාව උල්ලංඝනය කර තිබේ.

    මේ පිළිබඳව පොලිsසිය කළ ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ තමා ඔස්‌ටේ්‍රලියාවේදී වාහනය පදවන්නේ එවැනි වේගයකින් බවයි. මෙකී කාන්තාවගේ වාහනයේ වේගය අධිවේගී මාර්ගයේ කැමරා පද්ධතියේ සටහන් වී තිබිණි.

    oya pare speed ela 100 km/h ..hathakma 100k nemeyi