කොට්ටාව Singer Mega එකෙන් කවුරුත් Electronics බඩු ගන්න එපා

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    කොට්ටාව Singer Mega එකෙන් කවුරුත් Electronics බඩු ගන්න එපා :growl:ඔකේ ඉන්න එවුන් මොකක් හරි හොර වැඩක් කරනවා අලුත් බඩු කියලා ගෙදරට ගෙනල්ලා දෙන්නේ පාවිච්චි කරපු පරණ Electronics බඩු. හොදට බලන්න පැකින් එක උඩින් හොයන්න බැරිවෙන්න නැවට සෙලෝටේප් ගහලා හොයන්න බැරිවෙන්න නැවත පැකින් කරනවා ඔතන ඉන්න එවුන්. තව කස්ටම්ස්ලට ඔය හොර කපටි වංචාව ඕනෑතරම් කරලා ඇති ඕකුන් . තව වතුරට පොගපු බඩුත් විකුනනවා.

    මට එව්ව sony hifi setup එක කලින් පාවිච්චි කරලා නැවත පැකින් කරලා එවලා තියෙන්නේ මට මේක සැක හිතුනේ මගෙන් එකේ පෙට්ටිය ඉල්ලුවා ආයේ ගෙනියන්න එකෙන් තමයි මට සැක හිතිලා හොදට බැලුවේ අනික බපල් වල දුවිලි. පෙට්ටිය original සෙලෝටේප් එක ඔඩින් තව සෙලෝටේප් එකක් ගහලා.
    කොට්ටාව Singer Mega එකෙන් කවුරුත් Electronics බඩු ගන්න එපා.
    මේකෙන් වෙන්නේ Singer ආයතනය ගැන විශ්ස්වාසයක් නැතුව යන එකයි .:growl::dull::baffled::shocked:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,337
    13,223
    113
    33
    ෆින්ලන්ඩ්
    Singer Mega එකෙන් කවුරුත් Electronics බඩු ගන්න එපා. Singer Mega හැම ස්ටෝර් එකකම කතන්දරේ ඕක තමයි බ්‍රා.
    ගොඩක්ම අඩු කොලිටි බඩු තියෙන්නේ. ඉක්මනට මොනවම හරි වෙනවා. වොරන්ටි ක්ලෙම් කරන්න ගියහම එපා වෙනවා. LG ත් එහෙම යි. රයිස් කුකර් එකක් ගත්තොත් අපි උයලා තියෙන්න ඕන උන් කියන විදියට.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Gihilla balala ganna ona, online order kirilla hari yanne naththe okai, online order dapu gaman display item ai pack karala ewanawa.
    Gihilla gathath ewelema aran enna, passe genath dennam kiwwoth samaharawita display item ewanne.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    display දාපු ඒවා ඔය. මම නම් අනිවාර්යෙන්ම අහනවා sealed pack item එකක් තියනවද කියල, කොහෙන් ගත්තත්.
     
    • Like
    Reactions: NRTG

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    Singer එකෙන් නම් බඩු ගන්න එපා.. පට්ට හොරු ඉන්නේ ඕකේ.. අතුරුගිරිය අනික් හොර ගුහාව.. අපේ තාත්තා ගිහින් එයාට සිංදු අහන්න DVD Player එකක් අරන් ඇවිත් තිබ්බා.. පව් වැඩේ පාවිච්චි කරපු එකක්ද කොහෙද.. අනික රිමෝට් එකේ හරියට Function වෙන්නේත් නෑ.. අන්තිම සවුත්තු බඩු... චීනේ පේමන්ට් එකේ තියෙන බඩු Singer Logo එක ගහලා දෙන සීන් එකක් තියෙන්නේ.. අහු වෙන්න නම් එපා!!!

    තව Beko කියලා ගෑස් කුකර් තියෙනවා.. අවුරුද්දයි.. බොඩිය දිරාගෙන එන්නේ... අන්තිම ජරාවක්...

    AI මහා මොළකරු ධම්මිකගේ තත්වය ඕකයි පින්වතුනි..

    කැරියට වැලි දාලා පුකේ අරින්න ඕනේ..

    කොලිටි බඩු ගන්නවා නම් පළවෙනි හරස්වීදියේ නෙල්සන්(Nelson) එකට පලයන්.. මේ දවස් වල කොවිඩ් නිසා හොඳ බ්‍රෑන්ඩ්ස් එනවා අඩුයි.. ඒත් හොඳ බඩු තියෙනවා.. මම ගන්නේ ඒකෙන්..
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Singer , LG දෙකේම කතාව ඕක තමයි. GT කිව්වා වගේ Online ගන්නවෙනවමනම් අනිවා order එක දාන්න කලින් කියපන් අතවත් තියල නැති seal pack ද දෙන්නේ. නැත්තම් එපා කියල.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කොට්ටාව Singer Mega එකෙන් කවුරුත් Electronics බඩු ගන්න එපා :growl:ඔකේ ඉන්න එවුන් මොකක් හරි හොර වැඩක් කරනවා අලුත් බඩු කියලා ගෙදරට ගෙනල්ලා දෙන්නේ පාවිච්චි කරපු පරණ Electronics බඩු. හොදට බලන්න පැකින් එක උඩින් හොයන්න බැරිවෙන්න නැවට සෙලෝටේප් ගහලා හොයන්න බැරිවෙන්න නැවත පැකින් කරනවා ඔතන ඉන්න එවුන්. තව කස්ටම්ස්ලට ඔය හොර කපටි වංචාව ඕනෑතරම් කරලා ඇති ඕකුන් . තව වතුරට පොගපු බඩුත් විකුනනවා.

    මට එව්ව sony hifi setup එක කලින් පාවිච්චි කරලා නැවත පැකින් කරලා එවලා තියෙන්නේ මට මේක සැක හිතුනේ මගෙන් එකේ පෙට්ටිය ඉල්ලුවා ආයේ ගෙනියන්න එකෙන් තමයි මට සැක හිතිලා හොදට බැලුවේ අනික බපල් වල දුවිලි. පෙට්ටිය original සෙලෝටේප් එක ඔඩින් තව සෙලෝටේප් එකක් ගහලා.
    කොට්ටාව Singer Mega එකෙන් කවුරුත් Electronics බඩු ගන්න එපා.
    මේකෙන් වෙන්නේ Singer ආයතනය ගැන විශ්ස්වාසයක් නැතුව යන එකයි .:growl::dull::baffled::shocked:

    කොට්ටාවේ නෙවෙයි ලංකාවේ කිසිම තැනක තියෙන සිංගර් එකකින් බඩු ගන්නවද බං සිංගර් ගැන දන්නා මනුස්සයෙක් නං.... මම නම් සිංගර් එක තියෙන පැත්ත බලාගෙන බත් කන්නේත් නෑ.... උන්ගේ බඩුයි, ආෆ්ටර් සේල් සර්විස් එකයි දෙකම එකයි.... මම කියන එක අහන්නේ නැතුව මගේ යාලුවෙක් ලඟදි සීලිං ෆන් එකක් ගත්තා... ගෙදර ගිහින් මනුස්සයෙක් ගෙන්නලා හයි කරලා ඔක්කොම කරලා බැලුවම රේගියුලේටරේ වැඩ නෑ... ෆෑන් එක ෆුල් speed එකෙන් වැඩ. රේගියුලේටරේ ගලවල ගිහින් දුන්නම මේ උකන්නල කියනවා ෆෑන් එකත් ඕනෙලු.... උන්ට ඔකේ රේගියුලේටරේ මාරු කරලා දෙන්න බැරිද...? අරූ තව ගානක් වියදම් කරලා ආයේ ෆෑන් ගලෝගෙන නටන්න ඕනෙද ඕකට.... මමනං දැන් අවුරුදු ගානක ඉඳලා ඉලෙක්ට්‍රික් බඩු ගන්නේ දම්රෝ එකෙන්..... උන්ගේ බඩුත් හොඳයි... ආෆ්ටර් සේල් සර්විස් එකත් පට්ට.....
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මම ලැපක් ගත්තා කොට්ටාවේ Singer Plus එකෙන් 2017 දි. අවුරුදු දෙකක් warranty දුන්නා අවුලක් නෑ ඉතින් service හොදා.
     
    • Like
    Reactions: weer 11 and ehseres

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    online orders nag katha karala wadak naa lankawe okkama company ekai.

    keels - kunu VEG, Fruits ewanawa
    Arpico - Ganag wadi badu ewala salli gasakanawa
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    කොට්ටාව Singer Mega එකෙන් කවුරුත් Electronics බඩු ගන්න එපා :growl:ඔකේ ඉන්න එවුන් මොකක් හරි හොර වැඩක් කරනවා අලුත් බඩු කියලා ගෙදරට ගෙනල්ලා දෙන්නේ පාවිච්චි කරපු පරණ Electronics බඩු. හොදට බලන්න පැකින් එක උඩින් හොයන්න බැරිවෙන්න නැවට සෙලෝටේප් ගහලා හොයන්න බැරිවෙන්න නැවත පැකින් කරනවා ඔතන ඉන්න එවුන්. තව කස්ටම්ස්ලට ඔය හොර කපටි වංචාව ඕනෑතරම් කරලා ඇති ඕකුන් . තව වතුරට පොගපු බඩුත් විකුනනවා.

    මට එව්ව sony hifi setup එක කලින් පාවිච්චි කරලා නැවත පැකින් කරලා එවලා තියෙන්නේ මට මේක සැක හිතුනේ මගෙන් එකේ පෙට්ටිය ඉල්ලුවා ආයේ ගෙනියන්න එකෙන් තමයි මට සැක හිතිලා හොදට බැලුවේ අනික බපල් වල දුවිලි. පෙට්ටිය original සෙලෝටේප් එක ඔඩින් තව සෙලෝටේප් එකක් ගහලා.
    කොට්ටාව Singer Mega එකෙන් කවුරුත් Electronics බඩු ගන්න එපා.
    මේකෙන් වෙන්නේ Singer ආයතනය ගැන විශ්ස්වාසයක් නැතුව යන එකයි .:growl::dull::baffled::shocked:

    සිංගර් මෙගා ගන්න එපා බං. සිංගර් කියන්නේම හරි කුනුගොඩක්. ඔයවගේ සින්මයි තියෙන්නේ. බඩු හද්ද බාලයි
     
    • Like
    Reactions: War Fighter

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    singer ceo la maha parana gon hattak ban.kisima innovation ekak ne.tama parana chinese contractor wenna athi,china walath lowma grade item tamai mun rebrand karala ewanne.adu gane quality wedi karapan.ceo la hemadama ara parana singer machine eka genapu presentation eka dagena athe gahanwa
     
    • Haha
    Reactions: 119©