කොට්ටේ එවුන්ට නොමිලේ ඉන්ටර්නෙට්

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොට්ටේ එවුන්ට නොමිලේ ඉන්ටර්නෙට්

    attachment.php



    පට්ට සින් එක හොදේ ඔන්න කොට්ටේ එවුන්ට නොම්ලේම ඉන්ටනෙට් දෙන්න යනවලු :cool::cool:කොට්ටේ නගරාධිපතිගේ වැඩක් මට පොරගේ නම නම් මතක නෑ හැබැයි .මිනිහා තමයි කොට්ටේ කුඩු ඡාවරාම් නවත්වන්න මුලික වුනේ දැන් නොම්ලේම ඉන්ටනෙට් දෙන්නත් යනවලු මමත් වැඩි විස්තරයක් දන්නේ නෑ .මගේන් ස්පිඩ් එහෙම අහන්නත් එපා ඔන් :rofl:මේ වගේ අනිත් ප්‍රදේශවලත් දුන්නොත් SlT එකේ ගසා කන එකත් අඩුවේවි වැඩි විස්තර ලක්බිම පත්තරේ තියෙනවා
     

    Attachments

    • CropperCapture[4].jpg
      CropperCapture[4].jpg
      13.6 KB · Views: 369

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    උපරිම ඔන්නම් දවස් 3ක් දෙයි...අපෙ උන් down කරන්න ගත්තාම කරපු මෝඩ කම කියල හිතෙයි මුට :rofl::lol::lol::lol::lol::lol::lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    laptop එක චාර්ජ් කරන්න plug point එකකුත් දෙනවනම් අවුලක් නෑ
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    laptop එක චාර්ජ් කරන්න plug point එකකුත් දෙනවනම් අවුලක් නෑ

    pitin awith down karanna bea hode:P

    Ela kollek.... :cool:
    :yes:

    හිහි මුළු ජන්ජාලේම කෝට්ටේ එවුන් බාගෙන බාගෙන යන්න ගියාම තේරෙයි නගරාධිපති තුමාට......

    :lol:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හිහි මුළු ජන්ජාලේම කෝට්ටේ එවුන් බාගෙන බාගෙන යන්න ගියාම තේරෙයි නගරාධිපති තුමාට......
    :D Patta kathawa oy :D "Parangiya kotte giya wage" "kotten internet giyawage" kiyala ekak hadeida danne na :D