කොටින්ගේ බෝම්බ තොගයක් සිලාවතුරෙන් මතුවෙයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සුජීව ප්‍රසන්නාරච්චි මීට වඩා හොඳට කථා ලියනවා බන්

    කරන්න පුළුවන් හැම මගුලම දැන් කරනව. එකෙක් තමන්ටම වෙඩිතියාගන්න බැරිත් නෑ අන්තිමට. 🤣
    හොඳ දෙමළ ෆිල්ම් එකක් තියනවා Mudhalvan කියලා අර්ජුන්ගේ. ඒක බලපන් පුළුවන් නං.
    ------ Post added on Apr 12, 2022 at 4:39 PM
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    tiger waking GIF
    me kotiyek nemei wyagrayek
     
    • Like
    Reactions: stasia

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,218
    113
    සුජීව ප්‍රසන්නාරච්චි මීට වඩා හොඳට කථා ලියනවා බන්


    හොඳ දෙමළ ෆිල්ම් එකක් තියනවා Mudhalvan කියලා අර්ජුන්ගේ. ඒක බලපන් පුළුවන් නං.
    ------ Post added on Apr 12, 2022 at 4:39 PM
    Koirala inna ekakne. Beluwa eka patta. Okema hindi eke Anil Capoor hitiya
     
    • Like
    Reactions: Srilankan1

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    tiger කියන්නේ මූට බන්. :rofl:

    කොටි logo එකේ ඉන්නෙත් මූ.
    උන්ගේ ඇදුමේ තියෙන්නේත් මේ වගේ ඉරි දාල හදපු කැමා design එකක්.
    OW ow. Singalu wyagraya kiyannathuwa ltte unta koti kiyanna gatta. Ethana idan pataluna. Dan tiger kenek pennala mokekda ahuwoth koti kiyanawa
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,599
    6,172
    113
    ඊලග ස්ටෙප් එකට මෙච්චර ඉක්මනට?
    ------
    සිලාවතුර,කොක්කුපාඩයාන් ප්‍රදේශයේ ඉඩමක තිබී එල්.ටි.ටි.ඊ සංවිධානය සඟවා තිබූ අත්බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් අද (12) සොයාගත් බව සිලාවතුර පොලිසිය කියයි.

    දීර්ඝ කාලයක් අතහැර දමා තිබූ ඉඩමක් එහි හිමිකරු විසින් ඩෝසරයක් යොදා ශුද්ධ පවිත්‍ර කිරීමේදී බැරලයක දමා ආරක්ෂිත අයුරින් වළදමා තිබූ අත්බෝම්බ සහ යුද උපකරණ සොයාගෙන ඇති බව පොලිසිය පැවසීය.

    එල්.ටි.ටි.ඊ සංවිධානය භාවිතා කළ ගිනිඅවි සඳහා යොදාගන්නා පතරොම් රඳවන දෙකක්ද සොයාගත් බවත් සඳහන් කළේය.

    පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ පලායන එල්.ටි.ටි.ඊ සාමාජිකයින් නැවත භාවිතයට ගැනීමේ අරමුණින් මෙම අත්බෝම්බ හා යුද උපකරණ සගවා තබන්නට ඇති බවට පොලිසිය සැක පලකරති.

    බැරලයේ අත්බෝම්බ දහයක් පමණ නිරීක්ෂණය වී ඇති බවත් එය මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් පරීක්ෂා කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය.

    අත්බෝම්බ හා යුද උපකරණ හමුවූ ස්ථානය තවදුරටත් කැණීම් කිරීමට නියමිත බවත් එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවත් කීය. සිලාවතුර පොලිසිය , පරයානකුලම් පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුර විමර්ශන සිදු කරයි

    https://www.lankadeepa.lk/latest_news/කොටින්ගේ-බෝම්බ-තොගයක්-සිලාවතුරෙන්-මතුවෙයි/1-611402
    Menna heen nool karayek
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    Pissuwen wage gon wada karanwa paw appah 🤭🤣 gu wela redde rewila atthe wathkam upayapu hati pennana kiwwata passe