කොටින්ගේ බෝම්බ තොගයක් සිලාවතුරෙන් මතුවෙයි

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    තව ටික දවසකින් අර indian නාට්ටි වල වගේ, ප්‍රභාකරන් මලේ නෑ මිනිහට ඔක්කොම අමතක වෙලා කොටුවේ wheel එකක් එලෝ එලෝ ඉදලා ආයි ඇවිල්ලා කියලා හෙන tense music එක play කරන් එයිද දන්නෑ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඉතින්.
    ඉතින් ඉතින් නෙවෙයි දැන් කොටි නැගිටිනවා කියලා හිතලා මහින්ද වෙනුවෙන් නැගිටලා වරෙල්ලා

    oya bombe gahaganna kiyapan puke

    කොටින්ගේ බෝම්බ lokuda ? :lol:

    ඇයි යකෝ මට බනින්නෙ?
    ------ Post added on Apr 12, 2022 at 2:49 PM

    පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ පලායන එල්.ටි.ටි.ඊ සාමාජිකයින් නැවත භාවිතයට ගැනීමේ අරමුණින් මෙම අත්බෝම්බ හා යුද උපකරණ සගවා තබන්නට ඇති බවට පොලිසිය සැක පලකරති.

    කොහොමද පොලිසියෙ මොළේ?? 😅😂😂😂
    ------ Post added on Apr 12, 2022 at 2:50 PM
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    ඉතින් ඉතින් නෙවෙයි දැන් කොටි නැගිටිනවා කියලා හිතලා මහින්ද වෙනුවෙන් නැගිටලා වරෙල්ලා

    ඇයි යකෝ මට බනින්නෙ?
    ------ Post added on Apr 12, 2022 at 2:49 PM

    පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ පලායන එල්.ටි.ටි.ඊ සාමාජිකයින් නැවත භාවිතයට ගැනීමේ අරමුණින් මෙම අත්බෝම්බ හා යුද උපකරණ සගවා තබන්නට ඇති බවට පොලිසිය සැක පලකරති.

    කොහොමද පොලිසියෙ මොළේ?? 😅😂😂😂
    ------ Post added on Apr 12, 2022 at 2:50 PM
    8 pass wela wena job ekakata yanna beri sakkili ungen oyita wada deyak balapaoroththu wenna epa ban. okun salli walta onema para wedak karanawa
     
    • Like
    Reactions: stasia

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    tiger waking GIF
    anaa aharila :love2:
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    පිස්සු නැතුව ඕවා ආයෙම ගබඩා වලට ගිහින් දාපල්ලා.
    ඒ උනාට තවීස වගේ ගම් වල ඉන්න බයියන්ට ඔවා ඇත්ත බන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,549
    113
    ඉතින් ඉතින් නෙවෙයි දැන් කොටි නැගිටිනවා කියලා හිතලා මහින්ද වෙනුවෙන් නැගිටලා වරෙල්ලා
    කොටි නන් හැත්ත බුරුත්තක්ම ඉන්නව ඕකුන්ගෙ ඔඩොක්කු වල
     
    • Like
    Reactions: zid2021 and stasia

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,357
    32,080
    113
    පිස්සු නැතුව ඕවා ආයෙම ගබඩා වලට ගිහින් දාපල්ලා.
    ඒ උනාට තවීස වගේ ගම් වල ඉන්න බයියන්ට ඔවා ඇත්ත බන්
    Puluwan nam enna kiyapan galabadata galle face...
    Lol
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දීර්ඝ කාලයක් අතහැර දමා තිබූ ඉඩමක් එහි හිමිකරු විසින් ඩෝසරයක් යොදා ශුද්ධ පවිත්‍ර කිරීමේදී බැරලයක දමා ආරක්ෂිත අයුරින් වළදමා තිබූ අත්බෝම්බ සහ යුද උපකරණ සොයාගෙන ඇති බව පොලිසිය පැවසීය.
    :rofl: :rofl: :rofl: :rofl: :lol: :lol: :lol:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,224
    2
    10,812
    113
    Home Sweet Home
    cool cool bota banne na :lol:
    ඉතින් ඉතින් නෙවෙයි දැන් කොටි නැගිටිනවා කියලා හිතලා මහින්ද වෙනුවෙන් නැගිටලා වරෙල්ලා

    ඇයි යකෝ මට බනින්නෙ?
    ------ Post added on Apr 12, 2022 at 2:49 PM

    පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ පලායන එල්.ටි.ටි.ඊ සාමාජිකයින් නැවත භාවිතයට ගැනීමේ අරමුණින් මෙම අත්බෝම්බ හා යුද උපකරණ සගවා තබන්නට ඇති බවට පොලිසිය සැක පලකරති.

    කොහොමද පොලිසියෙ මොළේ?? 😅😂😂😂
    ------ Post added on Apr 12, 2022 at 2:50 PM
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,123
    113
    අම්මෝ අම්මෝ බයේ බෑ..හොඳ වෙලාවට ගෝටා ස' ඉන්නේ අපිව බේරගන්න...අම්මෝ කොටි නැගිටින්න හදන්නේ..
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ජාතිවාදෙ අවුසන්නෙ කොතනද
    ආගම් වාදෙ අවුසන්නෙ කොතනද
    රාජපක්ශවරු අන්න එතන
    මේ කරපු ඒවගෙන් අතීතයෙ කරපුව හිතාගත්තැකි

    හෙලුව විකුනන් ජීවත්වෙන ඉරාජ්ව සිහල බෞද්ද හෙලයෙක් විදිහට අන්දල ආගම බේරගන්න තල්ලු කරල ඉරාජ්වත් ඉරාගෙනම රාජපක්ශවරු කක්ක වෙලාගියා🤭🤭🤭
     
    • Haha
    Reactions: handley

    Sen-lu

    Well-known member
  • "හිත් පිත් නැති අරගලකරුවන් කෙලෙසූ තරුණිය" එපිය අද රෑ පෙන්නයිද හෙට පෙන්නයිද? ගුපියනේ

    මුස්ලිම් කොල්ලො සෙට්එකක් සිංහල කෙල්ලෙක්ව රේප් කරල. උං ටික පාස්කු සීන් එකටත් සම්බන්ධයි වගේ plot twist එකක් තිබ්බනම් පිලිවෙලයි නේද ගුපියනේ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඊලග ස්ටෙප් එකට මෙච්චර ඉක්මනට?
    ------
    සිලාවතුර,කොක්කුපාඩයාන් ප්‍රදේශයේ ඉඩමක තිබී එල්.ටි.ටි.ඊ සංවිධානය සඟවා තිබූ අත්බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් අද (12) සොයාගත් බව සිලාවතුර පොලිසිය කියයි.

    දීර්ඝ කාලයක් අතහැර දමා තිබූ ඉඩමක් එහි හිමිකරු විසින් ඩෝසරයක් යොදා ශුද්ධ පවිත්‍ර කිරීමේදී බැරලයක දමා ආරක්ෂිත අයුරින් වළදමා තිබූ අත්බෝම්බ සහ යුද උපකරණ සොයාගෙන ඇති බව පොලිසිය පැවසීය.

    එල්.ටි.ටි.ඊ සංවිධානය භාවිතා කළ ගිනිඅවි සඳහා යොදාගන්නා පතරොම් රඳවන දෙකක්ද සොයාගත් බවත් සඳහන් කළේය.

    පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ පලායන එල්.ටි.ටි.ඊ සාමාජිකයින් නැවත භාවිතයට ගැනීමේ අරමුණින් මෙම අත්බෝම්බ හා යුද උපකරණ සගවා තබන්නට ඇති බවට පොලිසිය සැක පලකරති.

    බැරලයේ අත්බෝම්බ දහයක් පමණ නිරීක්ෂණය වී ඇති බවත් එය මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් පරීක්ෂා කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය.

    අත්බෝම්බ හා යුද උපකරණ හමුවූ ස්ථානය තවදුරටත් කැණීම් කිරීමට නියමිත බවත් එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවත් කීය. සිලාවතුර පොලිසිය , පරයානකුලම් පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුර විමර්ශන සිදු කරයි

    https://www.lankadeepa.lk/latest_news/කොටින්ගේ-බෝම්බ-තොගයක්-සිලාවතුරෙන්-මතුවෙයි/1-611402
    ඔන්න කොටි නැගිටිනවෝ
    වරෙල්ලා අවුරුද්දට බෝම්බ උයන් කන්න
    🤭🤭🤭
     
    • Love
    Reactions: IMMuhandiram

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,218
    113
    කරන්න පුළුවන් හැම මගුලම දැන් කරනව. එකෙක් තමන්ටම වෙඩිතියාගන්න බැරිත් නෑ අන්තිමට. 🤣