කොටින්ගේ බෝම්බ තොගයක් සිලාවතුරෙන් මතුවෙයි

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඊලග ස්ටෙප් එකට මෙච්චර ඉක්මනට?
    ------
    සිලාවතුර,කොක්කුපාඩයාන් ප්‍රදේශයේ ඉඩමක තිබී එල්.ටි.ටි.ඊ සංවිධානය සඟවා තිබූ අත්බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් අද (12) සොයාගත් බව සිලාවතුර පොලිසිය කියයි.

    දීර්ඝ කාලයක් අතහැර දමා තිබූ ඉඩමක් එහි හිමිකරු විසින් ඩෝසරයක් යොදා ශුද්ධ පවිත්‍ර කිරීමේදී බැරලයක දමා ආරක්ෂිත අයුරින් වළදමා තිබූ අත්බෝම්බ සහ යුද උපකරණ සොයාගෙන ඇති බව පොලිසිය පැවසීය.

    එල්.ටි.ටි.ඊ සංවිධානය භාවිතා කළ ගිනිඅවි සඳහා යොදාගන්නා පතරොම් රඳවන දෙකක්ද සොයාගත් බවත් සඳහන් කළේය.

    පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ පලායන එල්.ටි.ටි.ඊ සාමාජිකයින් නැවත භාවිතයට ගැනීමේ අරමුණින් මෙම අත්බෝම්බ හා යුද උපකරණ සගවා තබන්නට ඇති බවට පොලිසිය සැක පලකරති.

    බැරලයේ අත්බෝම්බ දහයක් පමණ නිරීක්ෂණය වී ඇති බවත් එය මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් පරීක්ෂා කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය.

    අත්බෝම්බ හා යුද උපකරණ හමුවූ ස්ථානය තවදුරටත් කැණීම් කිරීමට නියමිත බවත් එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවත් කීය. සිලාවතුර පොලිසිය , පරයානකුලම් පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුර විමර්ශන සිදු කරයි

    https://www.lankadeepa.lk/latest_news/කොටින්ගේ-බෝම්බ-තොගයක්-සිලාවතුරෙන්-මතුවෙයි/1-611402
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,055
    167,915
    113
    එකමත් එක රටක
    tiger waking GIF
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    තව ටික කාලෙකින් කොටි අවිත් කියලා ආමි එකෙ පොඩ්ඩොන්ට කැලේට වෙඩි තියලා වරෙල්ලා කියලා කියයි
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    අඩෝ මේකේ හීන් නූල් game දෙන උන්ටත් ලැජ්ජයි මයිනා මෙහෙම ගොන් ආතල් දෙද්දී, කියහන්කො ලොක්කට ටිකක් update වෙන්න කියලා
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    ඊලග ස්ටෙප් එකට මෙච්චර ඉක්මනට?
    ------
    සිලාවතුර,කොක්කුපාඩයාන් ප්‍රදේශයේ ඉඩමක තිබී එල්.ටි.ටි.ඊ සංවිධානය සඟවා තිබූ අත්බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් අද (12) සොයාගත් බව සිලාවතුර පොලිසිය කියයි.

    දීර්ඝ කාලයක් අතහැර දමා තිබූ ඉඩමක් එහි හිමිකරු විසින් ඩෝසරයක් යොදා ශුද්ධ පවිත්‍ර කිරීමේදී බැරලයක දමා ආරක්ෂිත අයුරින් වළදමා තිබූ අත්බෝම්බ සහ යුද උපකරණ සොයාගෙන ඇති බව පොලිසිය පැවසීය.

    එල්.ටි.ටි.ඊ සංවිධානය භාවිතා කළ ගිනිඅවි සඳහා යොදාගන්නා පතරොම් රඳවන දෙකක්ද සොයාගත් බවත් සඳහන් කළේය.

    පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ පලායන එල්.ටි.ටි.ඊ සාමාජිකයින් නැවත භාවිතයට ගැනීමේ අරමුණින් මෙම අත්බෝම්බ හා යුද උපකරණ සගවා තබන්නට ඇති බවට පොලිසිය සැක පලකරති.

    බැරලයේ අත්බෝම්බ දහයක් පමණ නිරීක්ෂණය වී ඇති බවත් එය මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් පරීක්ෂා කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය.

    අත්බෝම්බ හා යුද උපකරණ හමුවූ ස්ථානය තවදුරටත් කැණීම් කිරීමට නියමිත බවත් එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවත් කීය. සිලාවතුර පොලිසිය , පරයානකුලම් පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුර විමර්ශන සිදු කරයි

    https://www.lankadeepa.lk/latest_news/කොටින්ගේ-බෝම්බ-තොගයක්-සිලාවතුරෙන්-මතුවෙයි/1-611402
    oya bombe gahaganna kiyapan puke
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    පින්බත් රැලිය අල වෙච්ච හින්දා ඊලග plan එකට ගියා එච්චරයි. උබලා මේකට වත් හිනා වෙන්නේ නැතුව අහුවෙයල්ලා. මහන්සියත් අපරාදේ.

    මුන් තියන තුරුම්පු ඔක්කොම එක දවසෙ ගහනවා වගේ. අයියෝ නන්දේ පිස්සා හා නාකි මයින.
    තව තියෙන්නෙ gallface rape acting එක විතරයි අර ලිස්ට් එකේ හැටියට
    ------ Post added on Apr 12, 2022 at 2:46 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    මුන් තියන තුරුම්පු ඔක්කොම එක දවසෙ ගහනවා වගේ. අයියෝ නන්දේ පිස්සා හා නාකි මයින.
    ඔතන ඉදල අවුරුදු කෑවොත් ඕක හිතාගන්න බැරි විදියට හයිය වෙනව ඒකයි මෙච්චර සෙල්ලන්.
     
    • Like
    Reactions: reddit and U-tag

    Similar threads