කොටින්ගේ_පත්තර

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,262
    3,845
    113
    සිංහල පත්තරෙකින් බැරි නම් වැල පත්තර පිටුවකින් එතුවත් මක් වෙනවද යකෝ? සැර බාලවෙනවද. තොපිට මතක නෑද්ද ඕව පිපිරිලා සිද්ධ වෙච්ච විනාස. යුද්දේ එවර වෙලා අවුරුදු 7 යි ගියේ මෙන්න අයේ බඩු මතු වෙනවා. මෙහේ අපේ එවුන් ඔතපු පත්තරේ ගැන කිය කිය මරා ගන්නවා. මේ වගේ සිද්ධියකිදී වත් බයි ටොයි බේද නැතුව එකතු වෙන්න බැරිද අපි.
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    859
    496
    63
    Anti BBS පොන්නයා
    පවු බන් උබේ දෙමවුපියෝ...