සිංහල පත්තරෙකින් බැරි නම් වැල පත්තර පිටුවකින් එතුවත් මක් වෙනවද යකෝ? සැර බාලවෙනවද. තොපිට මතක නෑද්ද ඕව පිපිරිලා සිද්ධ වෙච්ච විනාස. යුද්දේ එවර වෙලා අවුරුදු 7 යි ගියේ මෙන්න අයේ බඩු මතු වෙනවා. මෙහේ අපේ එවුන් ඔතපු පත්තරේ ගැන කිය කිය මරා ගන්නවා. මේ වගේ සිද්ධියකිදී වත් බයි ටොයි බේද නැතුව එකතු වෙන්න බැරිද අපිට.
