මල්ලි හරි මල්ලි................ බලය හරි සල්ලි හරි ලබාගන්න මේකෙ ඉන්න එවුන් ඕනැම පහත් වැඩක් කරනව.... මතකනෙ පහුගිය කාලෙ කොළඹට බෝම්බ ඇද්දෙ සිංහල කොටි කියල.....
තම තමන් දරණ දේශපාලන මත වෙනස් වෙන්න පුලුවන්.... ඒත් ජාතික ප්රශ්ණ වලදි හැම එකාම එකට ඉන්න ඕනෙ.... නැතිනම් කුමන්ත්රණ කාරයින්ට ඒක වාසියක.....
ඊයෙ පාර්ලිමේනතුවේ ජයලත් ජයවර්ධනට ලන්ඩන්වල කොටි සංවිධානය කල විරෝධතාවයට සහභාගි උනා කියල චෝදනා කරද්දි.... මම හිතන්නෙ කවුද එවුන් 4 දෙනෙක් ගහලත් තිබ්බ... ඒ වෙලේ ජයලත් ජයවර්ධන බේරගන්න විපක්ෂෙ කවුරුත් කතා කලේ නෑ... ඒ... ඒ මිනිස්සු රටට ආදරේ කරන පිරිසක් හින්ද.....





නමුත් ගොඩක් දෙනෙක් මේ දිහා බලන්නෙ පාට කන්නාඩි වලින්
මේක රටේ පශ්නයක් සමහරැ හිතන් ඉන්න විදිහට පුද්ගලික පරහ්නයක් නෙමෙයි නරක පතිඵල ලැබෙන්න ඉස්සරල මේ අයගෙ වැරදි මතය නිවැරදි කරන්න ඕනෙඑහෙම නැතුව උපවාසකරල වැඩක් නෑ මේව ආන්ඩු අතර කථාකරල දැනුවත් කරන්න ඕනෙ

ඒ වගේම ජයලත් ජයවර්ධන කියනව එයා හිටියෙනැ කියල ඒ ගැන කථා නායක තුමා මැදිහත්වෙලා හොයල බලන්න ඕනෙ








