කාලකන්නි LTTE කාරයන් මුලින්ම ආවා අපේ මාතෘ(අම්මා) භූමියට කෙලවන්න.අපි සිංහයෝ වගේ ගිහින් උන්ට හුජ්ජ යන්න ඇරියා.දැන් එනවා ඉන්දියාව සහ අනිකුත් රටවල් අපි ලබාගත්ත ඇති විශිෂ්ට යුද ජයක්ග්‍රහනය හෑල්ලුවට ලක්කරන්න.අපි ඒවටත් නොබියව සිංහයෝ වගේ මුණ දෙන්න ඔන්න................

මේ වෙලාවෙ විපක්ෂයට මඩගහන්න ගිහින් තවත් නාගන්නෙ නැතුව රජතුමාට කරන්න තියෙන්නේ ලන්ඩන්වල පුවත්පත් සාකච්චාවක් පවත්වල ඒ රටේ ජනතාවට ඈත්ත පැහැදිලි කරල ජනතාවගෙ මතය නිවැරදි කරන එක
දැන් උඹල කියයි සුද්දො අපිට එපා කියල
නමුත් මතක තියාගනින් තරහකාරයො හදාගෙන ජේ ආර් ජයවර්ධන කරපු මෝඩ වැඩේනිසා කොටි බිහි උනා වගේ සුද්දො එකතුවෙලා ආයෙ කොටින්ට පන දෙන්න කලින් මේ පිළිබදව කරැණු පැහැදිලි කරන්න මහ රජතුමාට මොලේ පෑදේවා
