කොටියා ලේබල් ගහපු "රනිල්" අද

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
කොටියා ලේබල් ගහපු "රනිල්" අද

රනිල්ට කොටි ලේබල් අලව, කරන්නට තිබූ සියලු පහත් පොස්ටර් ඇලවූ මහින්ද, ඇයි ඔබ අද ඒ කොටි රනිල්, ඊනීයා යුරොපා කොටි හවුලේ නායක රනිල් ගෙන්, උදව් ඉල්ලා අලුයම හිරු නැගෙන්නත් පෙර අරලියා ගහ මන්දිඋඉරෙට ගෙන්නා ගත්තේ.. කො ඔබ ලග සිටි විමල්, කෙහෙලිය, නිමල් සිරිපාල, රොහිත අබෙගුනවර්දන, ????? විපතේදි ඇති සැපතේදි නැති මිතුරා එදා ඔබ සමග කලු කොපි බිව් ඔබේ පරම සතුරා වූත් තිස්සගේ අවුරුදු 29ක නායකයාවූත් රනිල් නොවේද?
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    images (1).jpg