කොටියා | Sathees Nadesan

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,848
    17,009
    113
    Kottawa
    හැමෝම දැන් අරකිට තඩි බාන එකේ මේ වගේ එකක් බලල ලේ ටිකක් පිරිසිදු කරගමුද? බයවෙන්න එපා මේකේ ආගම් වලට ගහන්නෙ නෑ 😁

    තව එකක් මේක හැමෝටම දිරවන්නෙ නැති වෙන්න පුලුවන්.. ඒ නිසා මට තඩි බාන්න එපා.. දිරවන්න් නැත්තම් ශේප් එකේ මාරු වෙලා යන්න.. ;)

     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,650
    16,867
    113
    0365A4A4-B91C-4DBF-BFEB-28AC972E9923.jpeg
     
    • Haha
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,848
    17,009
    113
    Kottawa
    ඕව බලල නාස්ති කරන ඩේටා වලින් මේම එකක් බලහං

    https://www.youtube.com/@kurzgesagt/videos

    69 ලස්සෙ මී හරක් නිසා මේ ගෙවන කරුම life එකේ stress එක release කරගන්න කොහෙන් කොහෙන් හරි ජෝක් වීඩියො එකක් බලන්න එපැයි බං :(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,829
    2
    54,481
    113
    69 ලස්සෙ මී හරක් නිසා මේ ගෙවන කරුම life එකේ stress එක release කරගන්න කොහෙන් කොහෙන් හරි ජෝක් වීඩියො එකක් බලන්න එපැයි බං :(
    Stress release වෙනව මේවට

     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ඒක තමා නික් අයියෙ කිව්වෙ හැමෝටම සෙට් වෙන්නෙ නෑ කියලා
    මල්ලි… ප්‍රසිද්ධියේ නම කියන්න එපා බන් .

    Hina yanne naha ponnayo.. Kalu katha kota sinhalunta mona stand up da bun
    එහෙම කියන්න එපා . තාම ප්‍රාථමික අවදියේ ඉන්නේ .තව ටික කලක් ගියාම හරි යයි
    ------ Post added on May 27, 2023 at 3:09 PM
     
    • Sad
    Reactions: හෙනයා