කොටි අනුස්මරණ සතියක්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කොටි අනුස්මරණ සතියක්

    කොටි අනුස්මරණ සතියක්

    කොටි අනුස්මරණ සතියක් පැවැත්වීමට කොටි හිතවාදී දෙමළ සංවිධාන කිහිපයක් සැලසුම් කර තිබේ.
    අවසන් ගැටුම් සමයේදී මිය ගිය කොටි සාමාජිකයින් සිහිපත් කිරීම සඳහා ලබන 12 වැනිදා සිට 18 වැනිදා දක්වා මෙම සතිය සැලසුම් කර ඇත.
    යුරෝපය ඇතුළු රටවල් ගණනාවක සිටින කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව, තමිල්නාඩු දෙමළ දේශපාලන පක්ෂ හා සංවිධාන සහ මෙරට කොටි හිතවාදී පිරිස් මෙය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

    Link