කොටි ඉදිරියේ සිංහ තේජස පෙන්වූ අපේ සිංහයා

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    කොටි ඉදිරියේ සිංහ තේජස පෙන්වූ අපේ සිංහයා

    b16-rounded.gif

    කොටි හිතවාදීන් ඉදිරියේ සිංහ තේජස පෙන්වූ අපේ සිංහයා වෙනුවෙන් බුකිය කැළඹුන හැටි ( Photos)

    පසුගිය 04දා යෙදී තිබූ නිදහස් දිනයට සමගාමීව ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති නිදහස් සැමරුම අවස්ථාවේ TGTE හෙවත් Transitional Government of Tamil Ealam සංවිධානය විසින් සංවිධානය කර ඇති විරෝධතාවක් අතරතුර බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සිදුකල ආක්‍රමණශීලි ලෙස හැසිරීම සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය තුළ සීඝ්‍රයෙන් පැතිරුනා
    ආක්‍රමණශීලි ලෙස හැසිරීම සම්බන්ධයෙන් තානාපති කාර්යාලයේ සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වැඩ තහනමට ලක්වුනා. එම සිදුවීමත් සමඟ මුළු සමාජ ජාල පුරාවටම අපේ රණවිරුවාට සිදු වූ අසාධාරණය වෙනුවෙන් හඩ නැගුනේ මේ විදිහටයි...

    27459063_439018466516849_6489541787298581657_n.jpg

    27459481_1559511460822880_8731989008414020683_n.png

    27459775_183968805693481_2031343930329831036_n.jpg

    27540039_1167772183359330_232287204805733631_n.jpg

    27540544_1525244120863048_1774632872635416582_n.jpg

    27540381_1907354176261216_1779636758896559338_n.jpg

    27540712_799615013556981_2590405763815883459_n.jpg

    27540852_803916269794267_4745036241631061587_n.jpg

    27545466_1792036604202872_5342828141028911231_n.jpg

    27654604_439231866495509_9035985916255419075_n.jpg

    27752577_1723904000966104_7418392228471778451_n.jpg

    27780960_1966199176788505_1562715857_n.jpg

    27780994_1966198793455210_1202473868_n.jpg

    27781339_1966198823455207_1972898238_n.jpg

    27781599_1966199360121820_822985286_n.jpg

    27783270_1966198580121898_144868838_n.jpg

    27783536_1966199283455161_1187358240_n.jpg

    27783802_1966199476788475_2011638364_n.jpg

    27847880_1966198906788532_1438856754_n.jpg

    27858440_1484516035007462_8577387201365119504_n.jpg

    27544672_2021603291452605_542990044207223758_n1.jpg
    27540247_870593213121671_399786366658035961_n1.jpg
     
    • Like
    Reactions: suneth_cad

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    27459523_148987629147904_3462855203204647361_n.jpg

    *මේ උඩ කියලා තියෙන කතාව රටට බැන බැන ඉන්න කල්ලතෝනි බ්ලඩ් මික්ස් පොෂ් පොන්නයින්ට අදාළ නොවන බව කරුණාවෙන් සලකන්න.:lol:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    නපුංසක ආණ්ඩුවක් තියෙනකොට මොන කතා ද? හැබැයි කොහොමටත් Brexit එක හින්දා එංගලන්තෙට වැඩිකල් යන්න කලින් කෙලවෙනවා. ඉදිරියේදී එංගලතේ යුරෝපයෙන් කොන් වෙච්ච රටක් වෙන එක නවත්තන්න බෑ. ඒක එහෙ උපන් එවුන්මයි කියන්නේ. එතකොට ඕකුන්ගේ ගෑස් කොහොමත් බහිනවා. එදාට ඕකුන්ට බෑ උන්ට ඕන ඕන හැටියට අපේ රටවල් වලට හොට දාන්න.
     
    Target Hoona

    Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ලන්ඩන් නුවරදී, LTTE හිතවාදීන් පිරිසක්ගේ කළහකාරී හැසිරීමක් පාදක කොටගෙන ඇතිවූ සිදුවීම ආශ්‍රයෙන් යුධ හමුදා සේවය අත්හිටවනු ලැබූ බ්‍රිගේඩියර් ප්‍රියංකර ෆර්නෑන්ඩුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදී යළි පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
    මේ සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් යුද හමුදාපති මහේෂ් සේනානායක දැනුවත් කර ඇති බව වාර්තා වේ.
    මේ අතර එම රණවිරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සෑම පියවරක්ම ගත යුතු බවට ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇති බව වාර්තා වේ
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    එඩිය පා කේසර සින්හයකුව මැදට පැන...
    පෙන්වා ලක් පුතෙකුගේ අබිමානය ජවය ගැන...
    නිවටුන් නෙරපුවත් තනතුරෙන් තම ...
    දෙකෝටියක ඇත පපුවෙහි කොටා නම...
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    එංගලන්තය හරි නම් ලැජ්ජ වෙන්න ඕනේ ළමුන්, ගැබිණි මව් වරුන් , අංහිසක පිරිමින් බලහත් කාරයෙන් සොල්දාදුවන් ලෙස බදවාගත්තු, අහිංසක සිවිල් වැසියන් ලක්ෂ ගණන් මරපු, සංඝ‍යා වහන්සේලාව අමු අමුවේ මරපු, මරාගෙන මැරෙන ප්‍රහාර සිවිල් ඉලක්ක වලට එල්ල කරපු සංවිධානයකට ඔහොම තමන්ගේ රටේ නිදහසේ ඉන්න ඉඩ දෙන එකට.

    උන් ඔය විදියට නියෝ නාසීන්ට ඉන්න ඉඩ දෙනවද? ISIS උන්ට ඉන්න ඉඩ දෙනවද? නෑ.! ඉතින් ඇයි LTTE වගේ ත්‍රස්ත සංවිධානයකට ඉන්න ඉඩ දෙන්නේ? :yes::yes:
    එදත් ඕකුන් කරේ ඔහොමම තමයි, දෙමළට වැඩි තැන දීලා සිංහල මිනිහව කැපුවා. සිංහල දෙමළ ගැටුම ආරම්භ උනෙත් ඒකයි.

    එංගලන්තය වගේ රටවල් එක්ක තියෙන සම්බන්ධය ටික ටික අඩු කරලා, ඉන්දියාව, චීනය, රුසියාව වගේ රටවල් එක්ක ලං වෙන්න ඕනේ. ගඩාෆිට වැරදුනෙත් ඌ බටහිර එක්ක ලං වෙන්න ගියා අන්තිමට බටහිරම ඌට කොකා පෙන්වුවා, නමුත් රුසියාව එක්ක එකට හිටපු බසාර් (සිරියාවේ ජනපතිට) මේ ප්‍රශ්ණය ආවේ නෑ.

    මේ රට අවුරුදු 200 ක් විතර කොල්ලා කාපු උන් එක්ක තව මොනවටද බන් ලැජ්ජ නැතුව සම්බන්ධකම් තියාගන්නේ. මේ ගමන්ම උන්ගේ කළු සුද්දෝ-NGO නඩයත් පන්නලා දාන්න ඕනේ. උන් ඊට වඩා හපන්.!

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ලන්ඩනයේ පිහිටි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේ විරෝධතාවයේ යෙදුනු කොටි හිදවාදීන්ට ආක‍්‍රමණකාරී ලෙස හැසිරුණේ එහි ආරක්‍ෂක උපදේශක බි‍්‍රගේබියර් පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු මහතා වහා පෙර පිරිදිම සේවයේ පිහිටුවන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නියෝග කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරයි.
    ජනාධිපතිවරයා විසින් මෙසේ නියෝග කර ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ඔහුගේ සේවය අත්හිටුවීමේ නිවේදනයක් නිකුත් කර පැය කිහිපයක් ගතවන විටයි.
    ජනාදිපතිවරයාගේ නියෝගය අනුව බි‍්‍රගේඩියර්වරයා විසින් දරන ලද සියලු වගකීම් ඒ ආකාරයෙන්ම ලැබෙනු ඇති අතර සුපුරුදු පරිදි සේවයේ යෙදීමටද හැකිය.
    කෙසේ වෙතත් සිදුවීම ගැන විදේශ කටයුතු අාමාත්‍යංශය විසින් පරීක්‍ෂණයක් සිදු කිරීමට නියමිත අතර එහි වාර්තාව මත යුධ හමුදාව පරීක්ෂණයක් කිරීම හෝ නොකිරීම තීරණය කිරීමට නියමිතය.
    මේ අතර යුද හමුදැාපති මහේෂ් සේනානායක මහතා සදහන් කරන්නේ සමාජ ජාලාවල වීඩියෝවක් පල වූ පමණින් හමුදා නිලධාරීන්ව තනතුරවලින් ඉවත් නොකන බවයි.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    එංගලන්තය හරි නම් ලැජ්ජ වෙන්න ඕනේ ළමුන්, ගැබිණි මව් වරුන් , අංහිසක පිරිමින් බලහත් කාරයෙන් සොල්දාදුවන් ලෙස බදවාගත්තු, අහිංසක සිවිල් වැසියන් ලක්ෂ ගණන් මරපු, සංඝ‍යා වහන්සේලාව අමු අමුවේ මරපු, මරාගෙන මැරෙන ප්‍රහාර සිවිල් ඉලක්ක වලට එල්ල කරපු සංවිධානයකට ඔහොම තමන්ගේ රටේ නිදහසේ ඉන්න ඉඩ දෙන එකට.

    උන් ඔය විදියට නියෝ නාසීන්ට ඉන්න ඉඩ දෙනවද? ISIS උන්ට ඉන්න ඉඩ දෙනවද? නෑ.! ඉතින් ඇයි LTTE වගේ ත්‍රස්ත සංවිධානයකට ඉන්න ඉඩ දෙන්නේ? :yes::yes:
    එදත් ඕකුන් කරේ ඔහොමම තමයි, දෙමළට වැඩි තැන දීලා සිංහල මිනිහව කැපුවා. සිංහල දෙමළ ගැටුම ආරම්භ උනෙත් ඒකයි.

    එංගලන්තය වගේ රටවල් එක්ක තියෙන සම්බන්ධය ටික ටික අඩු කරලා, ඉන්දියාව, චීනය, රුසියාව වගේ රටවල් එක්ක ලං වෙන්න ඕනේ. ගඩාෆිට වැරදුනෙත් ඌ බටහිර එක්ක ලං වෙන්න ගියා අන්තිමට බටහිරම ඌට කොකා පෙන්වුවා, නමුත් රුසියාව එක්ක එකට හිටපු බසාර් (සිරියාවේ ජනපතිට) මේ ප්‍රශ්ණය ආවේ නෑ.

    මේ රට අවුරුදු 200 ක් විතර කොල්ලා කාපු උන් එක්ක තව මොනවටද බන් ලැජ්ජ නැතුව සම්බන්ධකම් තියාගන්නේ. මේ ගමන්ම උන්ගේ කළු සුද්දෝ-NGO නඩයත් පන්නලා දාන්න ඕනේ. උන් ඊට වඩා හපන්.!

    :yes::yes::yes:
     
    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28

    :love: