බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු
ජනාධිපතිවරණයට උදව් නොකළ නිසා මහින්ද 2010 මාව ගෙදර යැව්වා – බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු
ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය මගින් සංවිධානය කල 70 වන ජාතික නිදහස් සැමරුම් උළෙලේදී “අපේ නායකයා ප්රභාකරන් – අපේ දේශය ඊළාම් දේශය” යනුවෙන් සදහන් කරමින් ලන්ඩනයේ වෙසෙන කොටි හිතවාදී ටැමිල් ඩයස්පෝරාව විසින් සිදු කරන ලද උද්ඝෝෂණයේදී මහා කොමසාරිස් කාර්යාලයේ රාජකාරියේ ආරක්ෂාව භාරව සිටි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා එළියට පැමිණ LTTE ත්‍රස්ත හිතවාදී විරෝධතා කරුවන්ට නිර්භීතව සහ අභිමානවත්ව සිය නිල ඇඳුමේ පැළඳසිටි ජාතික ධජය පෙන්වා අපි ශ්‍රී ලාංකිකයන් බව පෙන්වා සිටියේය. ඔහු විසින් ටැමිල් ඩයස්පෝරාව වෙත දක්වන ලද ප්‍රතිචාරය බුකිය වගේම දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව ගලා යන බව පෙනෙන්නට ඇත.
කෙසේ වෙතත් ලංඩන් නුවරදී, LTTE හිතවාදීන් පිරිසක්ගේ කළහකාරී හැසිරීමක් පාදක කොටගෙන ඇතිවූ සිදුවීම ආශ්‍රයෙන් යුධ හමුදා සේවය අත්හිටවනු ලැබූ බ්‍රිගේඩියර් ප්‍රියංකර ෆර්නෑන්ඩුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත යළි ස්ථාපිත කළ බව වාර්තා වනවා මේ සම්භන්ධයෙන් ජනාධිපතිවරයා ස්වල්ප මොහොතකට පෙර යුධ හමුදාපතිවරයාව දැනුවත් කළ අතර, එකී රණවිරුවාගේ ආරක්ෂාව සම්භන්ධයෙන් ලක් රජය සෑම පියවරක්ම ගත යුතු බව ජනාධිපතිවරයා මෙහිදී නියෝග නිකුත් කර ඇත.
බ්‍රිගේඩියර් ප්‍රියංකරගෙන් මිට පෙරද දේශපාලන පලිගැනීමක් සිදුවී ඇති බව මේ වන විට වාර්තා වනවා.ඒ ඔහුගේ මිතුරෙකු විසින් තැබූ සටහනක් මගිනි.
“පැහැදිලිව කියන්න ඕන ප්‍රියංග ප්‍රනාන්දු මැතිතුමා 2010 මැතිවරණය කාලේ සරත් ෆොන්සේකා මහතාගේ කාලයේමුල්ලන්කෝවිල් කියන කඳවුරේ තමයි කමාන්ඩින් ඔෆිසර් හැටියට කටයුතු කළේ. එසේ කටයුතු කරන කොට ඒ කාලේ ගායකයෙක් ඇවිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයට ජන්දය දෙන්න කියල කියද්දි එතුමා ඒ ගායකයාට ප්‍රකාශයක් කළා කඳවුර ඇතුළෙ දේශපාලනය කරන්න එපා කියලා. ඒක කිව්වයි කියල පැය ගාණක් යනකොට එතුමාගේ වැඩ තහනම් කරපු කණ්ඩායම තමයි දැන් මෙතුමා වෙනුවෙන් වැඩියෙන්ම කඳුළු සලන්නේ. “
Got this From Gossip, dnt know about the truth...
but this can be true...
Because country like UK must be a best buddy from current commander

Last edited: