වාහන වල ඉතිහාසය දාන්න ඕනේ ඉතිහාසය පොතට නෙවෙයි .රටේ ඉතිහාසය ඔප්ශනල් (වෛකල්පික)
වාහන ඉතිහාසය අනිවාර්ය, ඇයි ඒ![]()
මොකක්ද බන් ඒ කිව්වෙ? අබිං වලට මිනිස්සු කැමතියිනෙ
![]()
උඹ කියන කතාවට එකඟයි. ඒ උනාට ඉතිහාසේ ඉගෙන ගන්නකොට ලංකාවේ ඉතිහාසේ වෙච්ච සිද්දීදාම විතරක් ඉගෙන ගෙන මදි. මානව ආර්ථික ඉතිහාසෙත් ඉගෙන ගන්න ඕනේ. උඹ ඔය කියන dataset එක තියෙන්නේ එතනලෝකෙම දියුණු රටවළත් ඉතිහාසය අනිවාර්ය විශයක්. ඒකට හේතුව ඉතිහාසය කියන්නෙ ලොකු Data Set එකක්. මිනිස්සු තීරණ ගන්නෙ Information වලින්. තියන හරි Information ප්‍රමාණය (Dataset එක) ලොකුවෙන තරමට ගන්න තීරණ වල නිරවද්‍යතාව ත් වැඩි වෙනව. ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගන්නව කියල කියමනක් ලංකාවෙ තියනව වගේ, "History repeats itself" කියල Karl Marx පවා කියල තියනව. "Repeat itself" නම් ඉතින් ඒක ඉගෙනගෙන ඉන්න එකයි ඕනෙ. ඒත් Marx ගෙ Lenin ගෙ දරුවො ඉතිහාසය එක්ක ඇරියස්. ඒකෙන් ජාතිකවාදය උත්කර්ෂවත් වෙන නිසා, ආණ්ඩු බලේ ඉන්නෙ උග්‍ර Anti nationalist සෙට් එකක් නිසා. (තව සෙටි අපේ ඉතිහාසය බෞද්ධ සීන් එකත් එක්ක යන නිසා ඇරියස්)
Left/Libbo එක්ක එන Package එකේ තව Item එකක්. (ඇරියස් වලට වහල් උන, බලේ ඇරියස් පිරිමහන්න Exploit කරන ආණ්ඩුවක්. ඇරියස් වලට සමපාත වෙන්නම අමාත්‍යංශ ටිකත් බෙදල තියනව. )
මානව ඉතිහාසය, ස්වභාවික ඉතිහාසය, අපිට තිබ්බ ඉතිහාසය පොතේ නෙමෙයි, එක්කො විද්‍යාව නැත්තම් සමාජ අධ්‍යයනය පොතේ. ඉතිහාසය පොතට ලංකාවෙ ඉතිහාසය එක්ක ලෝක ඉතිහාසයත් තිබ්බ මතකයි.(ඊජිප්තු, චීන, මොහෙන්දජාරෝ etc, ). ලංකා ඉතිහාසයේත් ගන්න දේවල් නම් ගොඩක් තියනව. Module වල තියන ඒව ගොඩක් හලල වගේ පේන්නෙ. ලංකා ඉතිහාසය කොහොමත් හලල. කොහොමත් ඔය Module ක්‍රමේ හරියන්නෙ නෑ. ලමයින්ට දෙන්න පුළුවන් Content එක අඩු කරන්න වෙලා. ඕව AI එක්ක කොහොමත් Fail.උඹ කියන කතාවට එකඟයි. ඒ උනාට ඉතිහාසේ ඉගෙන ගන්නකොට ලංකාවේ ඉතිහාසේ වෙච්ච සිද්දීදාම විතරක් ඉගෙන ගෙන මදි. මානව ආර්ථික ඉතිහාසෙත් ඉගෙන ගන්න ඕනේ. උඹ ඔය කියන dataset එක තියෙන්නේ එතන