කොටි ලපයා වැඩ පෙන්වයි.. ඉතිහාස පොත වලපල්ලට...🔴🔴

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    ලෝකෙම දියුණු රටවළත් ඉතිහාසය අනිවාර්ය විශයක්. ඒකට හේතුව ඉතිහාසය කියන්නෙ ලොකු Data Set එකක්. මිනිස්සු තීරණ ගන්නෙ Information වලින්. තියන හරි Information ප්‍රමාණය (Dataset එක) ලොකුවෙන තරමට ගන්න තීරණ වල නිරවද්‍යතාව ත් වැඩි වෙනව. ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගන්නව කියල කියමනක් ලංකාවෙ තියනව වගේ, "History repeats itself" කියල Karl Marx පවා කියල තියනව. "Repeat itself" නම් ඉතින් ඒක ඉගෙනගෙන ඉන්න එකයි ඕනෙ. ඒත් Marx ගෙ Lenin ගෙ දරුවො ඉතිහාසය එක්ක ඇරියස්. ඒකෙන් ජාතිකවාදය උත්කර්ෂවත් වෙන නිසා, ආණ්ඩු බලේ ඉන්නෙ උග්‍ර Anti nationalist සෙට් එකක් නිසා. (තව සෙටි අපේ ඉතිහාසය බෞද්ධ සීන් එකත් එක්ක යන නිසා ඇරියස්)

    Left/Libbo එක්ක එන Package එකේ තව Item එකක්. (ඇරියස් වලට වහල් උන, බලේ ඇරියස් පිරිමහන්න Exploit කරන ආණ්ඩුවක්. ඇරියස් වලට සමපාත වෙන්නම අමාත්‍යංශ ටිකත් බෙදල තියනව. )
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,997
    167,835
    113
    එකමත් එක රටක
    උන්ට ඇරියස් එකක් තියනව ඔය විෂයන් එක්ක ඉස්සර ඉදන් .

    අර ගෑනි phd එකට මානව ඉතිහාසය වගේ එකක් කරා කියලා ඒවා දාල ඉතිහාසයට අර ආතල් කතා ටික අයින් කරල
    එක්කෝ ඒ වගේ තියන ලෝක ඉතිහාස දාන්න ඕනේ . රෝමන් ,ග්‍රීක් , ඔටෝමාන් , ලෝක යුද්ධ සීන් වගේ ..
    දැන් ඉන්න උන් ඒවා tv series වලිනුත් බලන නිසා නිකන්ම අසාවෙන් කරයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,997
    167,835
    113
    එකමත් එක රටක
    රටේ ඉතිහාසය ඔප්ශනල් (වෛකල්පික)

    වාහන ඉතිහාසය අනිවාර්ය, ඇයි ඒ 🤌
    වාහන වල ඉතිහාසය දාන්න ඕනේ ඉතිහාසය පොතට නෙවෙයි .
    තාක්ෂනය සම්බන්ද විෂයේ පොතට . . මුන්ට මොන්ගල්
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,916
    4,860
    113
    Kallathoni..

    History, religion, sinhala background nodanna Kallathoni Lamai Paarawal wala wayasaka unta Helmet walin gahala,happala, poluwalin gahala saththu wage maranakota theyrei
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආගම ඉතිහාසය අබිං 🤌
    මොකක්ද බන් ඒ කිව්වෙ? අබිං වලට මිනිස්සු කැමතියිනෙ

    Monkey Think GIF
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,807
    113
    මොකක්ද බන් ඒ කිව්වෙ? අබිං වලට මිනිස්සු කැමතියිනෙ

    Monkey Think GIF

    අබිං ගහලා මත් වෙච්ච මිනිස්සු

    බෝ ගහක් කපන්න බෑ පාරක් හදන්න.
    පන්සලක් අයින් කරන්න බෑ උතුරේ චන්ද ගන්න.
    සමලිංගික වැඩ සටහන් කරන්න බෑ ඩොලර් හොයන්න.

    මිනිස්සු කැමති උනාට රට දියුණු කරන්න නම් ආගමික ජාතික හැඟීම නැති කරන්න ඕන 🤌

    අපිට ඕන හොඳ කම්කරු පන්තියක් සිංගප්පූරුව වගේ.
    ජාතියක් ජන්මයක් නැති මැශින් ඉකොනොමි එකක් .
     
    • Like
    Reactions: Kumbhakarna22

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,471
    13,076
    113
    🌎
    මටනං හිතෙන්නේ කාර්මික විප්ලවය වගේ පාඩමක වාහන වල evolution එක පෙන්නන්න දාපු එකක් වගේ.
     
    • Like
    Reactions: jennt

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,122
    113
    ලෝකෙම දියුණු රටවළත් ඉතිහාසය අනිවාර්ය විශයක්. ඒකට හේතුව ඉතිහාසය කියන්නෙ ලොකු Data Set එකක්. මිනිස්සු තීරණ ගන්නෙ Information වලින්. තියන හරි Information ප්‍රමාණය (Dataset එක) ලොකුවෙන තරමට ගන්න තීරණ වල නිරවද්‍යතාව ත් වැඩි වෙනව. ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගන්නව කියල කියමනක් ලංකාවෙ තියනව වගේ, "History repeats itself" කියල Karl Marx පවා කියල තියනව. "Repeat itself" නම් ඉතින් ඒක ඉගෙනගෙන ඉන්න එකයි ඕනෙ. ඒත් Marx ගෙ Lenin ගෙ දරුවො ඉතිහාසය එක්ක ඇරියස්. ඒකෙන් ජාතිකවාදය උත්කර්ෂවත් වෙන නිසා, ආණ්ඩු බලේ ඉන්නෙ උග්‍ර Anti nationalist සෙට් එකක් නිසා. (තව සෙටි අපේ ඉතිහාසය බෞද්ධ සීන් එකත් එක්ක යන නිසා ඇරියස්)

    Left/Libbo එක්ක එන Package එකේ තව Item එකක්. (ඇරියස් වලට වහල් උන, බලේ ඇරියස් පිරිමහන්න Exploit කරන ආණ්ඩුවක්. ඇරියස් වලට සමපාත වෙන්නම අමාත්‍යංශ ටිකත් බෙදල තියනව. )
    උඹ කියන කතාවට එකඟයි. ඒ උනාට ඉතිහාසේ ඉගෙන ගන්නකොට ලංකාවේ ඉතිහාසේ වෙච්ච සිද්දීදාම විතරක් ඉගෙන ගෙන මදි. මානව ආර්ථික ඉතිහාසෙත් ඉගෙන ගන්න ඕනේ. උඹ ඔය කියන dataset එක තියෙන්නේ එතන
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    උබ සාසනයයි, විද්‍යාවටයි කරපු විනාසය තරම් නම් මොකාවත් තාම විනාස කරලා නැ. කරන්නත් බැ.
     
    • Haha
    Reactions: clumsyhulk

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    උඹ කියන කතාවට එකඟයි. ඒ උනාට ඉතිහාසේ ඉගෙන ගන්නකොට ලංකාවේ ඉතිහාසේ වෙච්ච සිද්දීදාම විතරක් ඉගෙන ගෙන මදි. මානව ආර්ථික ඉතිහාසෙත් ඉගෙන ගන්න ඕනේ. උඹ ඔය කියන dataset එක තියෙන්නේ එතන
    මානව ඉතිහාසය, ස්වභාවික ඉතිහාසය, අපිට තිබ්බ ඉතිහාසය පොතේ නෙමෙයි, එක්කො විද්‍යාව නැත්තම් සමාජ අධ්‍යයනය පොතේ. ඉතිහාසය පොතට ලංකාවෙ ඉතිහාසය එක්ක ලෝක ඉතිහාසයත් තිබ්බ මතකයි.(ඊජිප්තු, චීන, මොහෙන්දජාරෝ etc, ). ලංකා ඉතිහාසයේත් ගන්න දේවල් නම් ගොඩක් තියනව. Module වල තියන ඒව ගොඩක් හලල වගේ පේන්නෙ. ලංකා ඉතිහාසය කොහොමත් හලල. කොහොමත් ඔය Module ක්‍රමේ හරියන්නෙ නෑ. ලමයින්ට දෙන්න පුළුවන් Content එක අඩු කරන්න වෙලා. ඕව AI එක්ක කොහොමත් Fail.
     
    Last edited:

    Mirage93

    Junior member
  • Dec 10, 2022
    83
    94
    18
    ජෙප්පො මෙක ආ පිටු 2ක්යි කියයි , එත් යකො මෙක ලන්කා ඉතිහාසය පොත එ පිටු දෙකට ලන්කාවේ කොච්චර දේවල් තියෙද දාන්න චින 🇨🇳 කොමිනිස්ට් එවුන්ට ඉතිහාසය අවුල් ගියේ උන්ගේ අන්තිම රජාත් Qing dynasty - පජාතන්තවාදය පිහිටන්න දුන්නේ නැහැ ඉතින් උන් එක මැකුව, අපේ රජුන් වැව් හැදුවේ නැත්නම් වතුරත් නැහැ අපට / මම කොරියා -
    Incheon
    City in South Korea
    ගියා සති 2කට වගේ වල හිටියේ එක ජපන් වාහනයක් නැහැ මම ඇහුවා ඇයි කියල “ උන්ට ඉතිහසය් පාඩම් වල තියෙනවා ලු 🇯🇵 ජප්පො දෙවන ලොක යුද්දේ ගැනු කොරියන් ගැනු රෙප් කරපු හැටි” ත ව ත පරන ඉතිහසය ව්Eයිරය නෙමයි ජතිඅල්ය /ටැක්ස් කතා තියෙනවාඑත් උන් ස්ටෙර්‍රියො stereotype ටයිප් එකයි උන් දියුනු - sorry sinhala typing