කොටි සමඟ හෙලුවෙන් ජෝගි නටා අපේ හමුද සෙබලු &#35

Jul 5, 2012
1,773
265
0
කොටි සමඟ හෙලුවෙන් ජෝගි නටා අපේ හමුද සෙබලු &#35



කොටි සමඟ හෙලුවෙන් ජෝගි නටා අපේ හමුද සෙබලු මරන්නට අවි ගන්නට, මහින්ද -ගෝටා කොටින්ට සල්ලි දුන් හැටි පාර්ලිමේන්තුවේ හෙලි වූ අයුරු
 

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දෙහිවලින් පැන්න කොමඩෝ මකරාව නියෝජ්‍ය ඇමැති සොයයි
    කූඩුවේ රඳවා සිටියදී පැන ගිය මකරාව ප‍්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට දෙහිවල නැදිමාල ප‍්‍රදේශයේ ඇළක සිටියදී ඊට පසු දින පස්වරුවේ උද්‍යාන සේවකයින් විසින් අල්ලා ගෙන තිබුණි.
    සත්ත්ව කූඩු නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා ගතවූ මාස කිහිපයක කාලය තුළ සතුන් රැසක් කූඩුවලින් පැන ගිය බව වාර්තා වේ. එමෙන්ම අබලන් වූ කූඩුවලට ඇතුළු වූ දඩාවතේ ගිය බල්ලන් විසින් වටිනා දුර්ලභ විශේෂ රැසක සතුන් කා දමා තිබූ අවස්ථා ගණනාවක්ම වාර්තා වී තිබේ.

    පසුගිය 24 වැනි දින සත්ත්වෝද්‍යානයෙන් පැන ගිය කොමඩෝ මකරා මිනිසුනට පහර දුන්නේ නම් පහර කෑමට ලක්වන සෑම පුද්ගලයකුම මරණයට පත්වෙන අතර බලධාරීන්ගේ නොසැලකිල්ල පිළිබඳ විධිමත් සොයා බැලීමක් සිදුකරන බව අමාත්‍ය සේනානායක මහතා සඳහන් කරයි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕව ගැන සද්දයක් බත් නැහැ හැබැයි රාජපක්ෂවරු...
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඕව ගැන සද්දයක් බත් නැහැ හැබැයි රාජපක්ෂහොරු...