ගොඩගම අවට ඇත්ත සිද්දියක් ලමයි අද හවස් වෙනකන් තියෙන පන්තිය 3.45ට ඉක්මනට,ඇරියා .නිල නොවන ආරන්චියෙ හැටියට ආමි එක ගෙවල් චෙක් කරනවලු.පෙට්‍රල් ශෙඩ් එකක වලියක් යන්න ගිහින් ආමි එකෙන් වෙඩි තියන්න හැදුවලු.ඉස්කෝලෙන් කියලා තියෙන්නෙ කලබල නොවි ඉස්කෝලෙට එන්න කියලා.උබලා අනවශ්‍ය විදිහට කලබල වෙන්න එපා.මේක නිල නොලත් දෙයක්