ඕහ්..... මිස්ටර් ප්රභාකරන්
Lejayange Well-known member Mar 23, 2015 18,952 5,592 113 Feb 19, 2016 #21 ඕහ්..... මිස්ටර් ප්රභාකරන්
mudantha Well-known member Feb 15, 2010 1,773 324 83 36 Homagama, Magammana Feb 19, 2016 #22 waca said: කෝ බං නම්බරේ භාවිතයේ නැත කියල එනවනෙ. Click to expand... ලඪ්කාබෙල් ද
waca Well-known member Nov 13, 2006 3,736 2,214 113 Nugegoda Feb 19, 2016 #23 mudantha said: ලඪ්කාබෙල් ද Click to expand... ඔව් වෙන නම්බරයක් නැද්ද ? හොඳවයින් දෙකක් කියන්න
mudantha Well-known member Feb 15, 2010 1,773 324 83 36 Homagama, Magammana Feb 19, 2016 #24 waca said: ඔව් වෙන නම්බරයක් නැද්ද ? හොඳවයින් දෙකක් කියන්න Click to expand... ඕකට කෝල් එක ගත්තම උන්ගේ FM එක අහන්න හදල තියෙන්නේ...
waca said: ඔව් වෙන නම්බරයක් නැද්ද ? හොඳවයින් දෙකක් කියන්න Click to expand... ඕකට කෝල් එක ගත්තම උන්ගේ FM එක අහන්න හදල තියෙන්නේ...
navodwickra Well-known member Jan 17, 2007 11,426 2,142 113 Leeds, UK Feb 21, 2016 #25 waca said: කෝ බං නම්බරේ භාවිතයේ නැත කියල එනවනෙ. Click to expand... UK number එක වැඩ. මම දැන් call එකක් දුන්න කෙලින්ම Radio channel එක ඇහෙනවා
waca said: කෝ බං නම්බරේ භාවිතයේ නැත කියල එනවනෙ. Click to expand... UK number එක වැඩ. මම දැන් call එකක් දුන්න කෙලින්ම Radio channel එක ඇහෙනවා
sylar** Well-known member Jan 12, 2011 4,708 293 83 Brave New World Feb 21, 2016 #26 දැන් ඉතින් වහල්ලුන්ට ඕක අහල ආතල් එකක් ගන්න පුළුවන්නේ. කොටින්ට වඩා ඊලම එනකන් බලන් ඉන්නේ වහල්ලු ටිකනේ. Last edited: Feb 21, 2016
sylar** Well-known member Jan 12, 2011 4,708 293 83 Brave New World Feb 21, 2016 #27 ටෝයියෝ : අපිට ඕනේ යහපාලානේ. හැමෝම එකතු වෙලා රට හදමු. දුෂිතයන්ට දඩුවම් දෙමු. වහල්ලු (AKA බයියෝ) : භංග වේවා . ඕකුන්ට කෙල වෙයව්, කොටි නැගිටිත්වා , හොරු අල්ලන FCID එක භංග වේවා, අනේ මැරියන් , රොටිය පිච්චෙනවා, ඒ වෙනසට අපි ගරු කරන්න ඕන.
ටෝයියෝ : අපිට ඕනේ යහපාලානේ. හැමෝම එකතු වෙලා රට හදමු. දුෂිතයන්ට දඩුවම් දෙමු. වහල්ලු (AKA බයියෝ) : භංග වේවා . ඕකුන්ට කෙල වෙයව්, කොටි නැගිටිත්වා , හොරු අල්ලන FCID එක භංග වේවා, අනේ මැරියන් , රොටිය පිච්චෙනවා, ඒ වෙනසට අපි ගරු කරන්න ඕන.