කොටි හඩ ගුවන් විදුලිය නැවතත් වැඩ අරඹයි

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දැන් ඉතින් වහල්ලුන්ට ඕක අහල ආතල් එකක් ගන්න පුළුවන්නේ. කොටින්ට වඩා ඊලම එනකන් බලන් ඉන්නේ වහල්ලු ටිකනේ.
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ටෝයියෝ : අපිට ඕනේ යහපාලානේ. හැමෝම එකතු වෙලා රට හදමු. දුෂිතයන්ට දඩුවම් දෙමු.

    වහල්ලු (AKA බයියෝ) : භංග වේවා . ඕකුන්ට කෙල වෙයව්, කොටි නැගිටිත්වා , හොරු අල්ලන FCID එක භංග වේවා, අනේ මැරියන් , රොටිය පිච්චෙනවා,


    ඒ වෙනසට අපි ගරු කරන්න ඕන. :lol::lol: