කොටි_හුරතලේ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
18446962_1376123422475906_4565528045585235345_n.jpg
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඕක නොහිටින්න අපි තාම යුද්දේ කරනවා

ඒ කියන්නේ මහින්දට යුද්ද කරන්න ශක්තියක් නැහැ කියන එක නේ. ඔව් සමහරක්විට එක වෙන්නත් පුළුවන්.

Dead_noivce_monks.jpg
 
dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽

ඒ කියන්නේ මහින්දට යුද්ද කරන්න ශක්තියක් නැහැ කියන එක නේ. ඔව් සමහරක්විට එක වෙන්නත් පුළුවන්.

atta kathawa mahinda neweine yudda kale.
fonsekai gotai ne gema gahuwe :cool:
 
akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඒ ආණ්ඩුවේ උනුත් එකයි මුනුත් එකයි . උන් බන් අහිංසක මිනිස්සු අන්දන එක කරන්නේ . අපිත් එක්කම
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    ඒ කියන්නේ මහින්දට යුද්ද කරන්න ශක්තියක් නැහැ කියන එක නේ. ඔව් සමහරක්විට එක වෙන්නත් පුළුවන්.

    Dead_noivce_monks.jpg

    ශක්තියෙන් විතරක් යුද්ධ කරන්න බෑනේ මිනිහෝ..
    මොසාඩ් වගේ සංවිධාන බිහිවෙලා තියෙන්නේ මොකටද ශක්තියෙන් විතරක් යුද්ධ කරන්න පුළුවන් නං..
    යුද්ධයක් දිනන්න අවශ්‍යමදේ තමයි නිවැරැදි තොරතුරු..
    ඒ සේරම හම්බ උනේ ඕකගෙන්..
    තොප්පිගල එහෙම සේරම මැප් කරේ ඕක..
    ඒක නිසා තමයි ඔඅට ගාල ඇතුල් වෙලා ගැහුවේ..
    නැත්තං යන්නද ඔය කැල අස්සේ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    karuna k#riya bawa atta.
    but yuddedi me utta prabagen wen wechcha eka sahena udaw una.

    මූ ප්‍රභාකරන්ටත් කොකා පෙන්නන්න හදපු එකෙක් නිසයි ඌට ප්‍රභාකරන් ගාව ඉන්න බැරි උනේ. මූ ආවයි කියලා මහලොකු දෙයක් උනේ නෑ. ඒක සරත් ෆොන්සේකත් දවසක් කිව්වා. බෞද්ධයෙක් විදිහට මූට නම් ලොවෙත් සමාව දෙන්න බෑ අමන බල්ලෙක් මූ.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    කෝ අද වික්ටරි ඩේ පෑරේඩ් එක? පොන්න නිවට සිරිසේන දෙමලුන්ට බයේ ඒකත් නවත්තලා නේද?

    මහවිරු දිනේ නම් යාපනේ ලොකුවටම සමරනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරි මිනිහො දැන් තෝ අපිට මොකක්ද කරන්න කියන්නෙ ? හෙලිකොප්ටර් වලට ගල් ගහන්නද ? :dull: :dull:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    WhiteWalker සහ 50KG අතර සිතල යුද්ධයක් තියෙනවද

    ඔව් උන් දෙන්න ඇන්ටාක්ටික් වලට ගිහිල්ල එස්කිමේ කිට් එක ගහගෙන දෙපැත්තට වෙලා කොල්ලො ගහගන්නවා..
    මුලින් පෙරලගත්ත එකා දිනුම්..
    අනිකගේ ඉතින් පුකේ ගන්න දෙයක් නෑ..
    වැඩේ ඉවරවෙද්දි පුක පැලපී මදයක් වගේ වෙලා..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් උන් දෙන්න ඇන්ටාක්ටික් වලට ගිහිල්ල එස්කිමේ කිට් එක ගහගෙන දෙපැත්තට වෙලා කොල්ලො ගහගන්නවා..
    මුලින් පෙරලගත්ත එකා දිනුම්..
    අනිකගේ ඉතින් පුකේ ගන්න දෙයක් නෑ..
    වැඩේ ඉවරවෙද්දි පුක පැලපී මදයක් වගේ වෙලා..

    ගිහිං බෙහෙතක් ගනිං මිනිහො තොට ලෙඩක් :baffled: :baffled:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හරි මිනිහො දැන් තෝ අපිට මොකක්ද කරන්න කියන්නෙ ? හෙලිකොප්ටර් වලට ගල් ගහන්නද ? :dull: :dull:

    uba red_frame wa copy karanwda :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මූ ප්‍රභාකරන්ටත් කොකා පෙන්නන්න හදපු එකෙක් නිසයි ඌට ප්‍රභාකරන් ගාව ඉන්න බැරි උනේ. මූ ආවයි කියලා මහලොකු දෙයක් උනේ නෑ. ඒක සරත් ෆොන්සේකත් දවසක් කිව්වා. බෞද්ධයෙක් විදිහට මූට නම් ලොවෙත් සමාව දෙන්න බෑ අමන බල්ලෙක් මූ.

    uba war eke secrets okkoma dannawada ban :lol: