uba red_frame wa copy karanwda![]()
මං කාව කොපි කලාම තොට මොකද මිනිහො උඹ මේ නිකං අනුන්ගෙ කොපු හොයන්නැතුව උඹේ වැඩක් බලාගනිං. දැන් සයිප්‍රස් ගියාද ?

uba red_frame wa copy karanwda![]()

uba war eke secrets okkoma dannawada ban![]()
මම නම් දන්නේ නෑ. සරත් ෆොන්සේකට වැඩිය දන්න කෙනෙක් ඉන්නවද කියපන්කෝ. මම කිව්වෙ සරත් ෆොන්සේකා කියපු දෙයක්නේ.
කරුණට ප්රභාකරන් එක්ක ඉන්න බැරිඋන නිසයි ඌ ප්රභාකර්න්ගෙන් ඈත් උනේ, නැතුව ඌගේ කාලකන්නි මිලේඡ්ඡ වැඩ ගැන කලකිරිලා නෙවෙයි. ඌ අපේ හමුදාවට ඌගේ කොටින්ව පාවාදුන්නේ මිලේඡ්ඡ කොටින්ව නැති කරන්න නෙවෙයි, ඌගේ ජීවිතය රැක ගන්නයි ඌ එදා එහෙම කරේ. ඌගෙන් මොනා හරි දෙයක් දැනගන්න ඇති. ඕක එච්චර දෙයක් නෙවෙයි රජ කාලෙ ඉඳන්ම අනිත් පැත්තෙ එකෙක්ව අහුවුනොත් ඌගෙන් ප්‍රශ්න කරලා රහස් දැනගෙන මරලා දානවා. ඒ වෙනුවට එදා අපේ රටේ උනේ, ඌට සුදු හුනු ගෑවා, ඌට දෙමල ජනතාව අතරත් සිංහල ජනතාව අතරත් ඉහල පිලිගැනීමක් තියෙන හොඳ තැනක් හදලා දුන්නා. පාර්ලිමේන්තු ගෙන්නලා ඇමතිකම් දුන්නා. පංචමහා බලවේගයයි කියන් හදුපු පක්ශෙ අස්සට කොටින්ව රින්ගවලා උපසභාපතිකම් දුන්නා. රනිලුත් ඇමතිකම් දීලා කොටින්ට කඩේ යන විජයකලාව තියන් ඉන්නවනේ. මටනම් මුන්ගේ මේ වැඩ ගැන පුදුමයක් නෑ. ඕක තමයි ලංකාවේ තුඡ්ච දේශපාලනය.
මේවා දිහා බලාගෙන ඉන්න අපි, උන්ගේ දේශපාලන න්‍යායන් වලට අහුවෙන්නේ ඇයි. ඇයි අපි කරුනා යුද්දෙට උදව් කරයි කියන්නෙ? ඔයිට වඩා දේවල් අහිංසක දෙමල මිනිස්සුන්ගෙන් ඔත්තු විදිහට ලැබෙන්න ඇති. මේ ජයග්‍රහණයට කරුනාවගේ තිරිසන්නුන්ව මතක් කරලා ඇස් හිස් මස් ලේ දන් දීපු අපේ රණවිරුවන්ගේ ඒ ජීවිත පූජාවට අපහස කරන්න එපා බන්.
ඇත්තටම අපි අද මතක් කරන්න ඕන, ලොකු පුටුවල ඉන්න උන්ව නෙවෙයි, තමන්ගෙ දෙමව්පියන්ව බිරිඳව දරුවන්ව දකින්න බැරි වෙන්න අන්ධ වෙච්ච, බුදුන්ට මලක් පූජ කරන්න බැරිවෙන්නම අත් දෙක නැතිවෙච්ච, කකුල් දෙකෙන් හිටගන්න බැරි වෙන්නම ආබාධිත රණවිරුවන්ටයි. එහෙමවත් ඉතිරිවෙලා නැති ජීවිතයෙන්ම සමුගත්තු රණවිරුවන්වයි මේ සේරම රණවිරුවන්ගේ ගෙවල්වල මිනිස්සුන්වයි. ඒත් අපි මොනාද බන් මේ කරන්නෙ.

(හිනවෙන්න්ද අඩන්නද මන්දා )

karuna hoda minihek karanne ne ban mamanam kawadawat, okunwa maranna ona khmahari, ekata demaluth kemati wei dennam,
but karunage seen eka patan aran tiyenne ranil ge kale idanlu neda, ohoma seen ekak kynawa neda, wars waladi machan ohoma deflect karana unta ona taram ratawal samawa dila unge help aran tynawa, eka aluth deyak neme,
karunagen war eka win karana help unada nedda man hariyatama danne nehe but war eken passenam ugen wedak unema ne eka eka thanaturu dila demallu shape karaganna uwa use karannat beri unane anduwata ehema tiyeddit uwa chun kara wedi tama,
uba oa kyna rata wenawenu jiwite puduma families wala aththa tathwe oita wada wenas ban, untat loku paksa desapalane witarai, nettam M.r prabakaran kyla ghn koti chun karapu chandrikage yahapalaneta chande deida ban un, den ada ape kollanwa calibrate karanna ona kyla mona family ekada parata besse, ape game innawa aiya malli merichcha unuth army eke, unta ranil kynawanam den raten kellak kotinta dunnat ekatat ha widihatai inne,
karunagen help ekak une nettam mahindata uwa choon karanna kisima reason ekak nehene ban, sinhaluth karunata hate karanwa demaluth karunata hate karanawa,
JVP eketh kochchara ahinsaka mini marapu un innawda, okun okkoma maranna ona mannam kyne karunalath ekkma
දැන් කොහෙ මරන්නද බන් ඌව. මරන්න තියා හිරේ දාන එකවත් ලේසි වෙන එකක් නෑ. හිටපු ඇමතියෙක්, දෙමල ජනතාවගෙ කොටසක් නියෝජනය කරන නායකයෙක්. ඕකට සෑහෙන්න කන්නෙක්ශන් තියෙනවා ඇඟිල්ලක් දික්කරොත් ලේසි වෙන්නේ නෑ.
ඔව් කරුනව මේ පැත්තට ගන්න රනිල් ගේම් ගැහුවා. ඒත් ඒ යුද්ධ කරන්න බලාගෙන නෙවෙයි. රනිල්ගෙ න්‍යාය උනේ අභ්‍යන්තර බෙදීම් ඇති කරලා දුර්වල උනාම සකඡ්ඡවෙන් ප්‍රශ්න විසඳගන්න. මහින්දත් ඒකම තමයි කරේ. සෑහෙන්න සාකඡ්ඡා කරලා තියෙනවා. සල්ලි දීලා තියෙනවා. ඒක ගැන වීඩියෝ සාක්ෂි පවා තියෙනවා. බැරිම තැන තමයි යුද්ධ කරේ. සල්ලි දෙන්න ගිය ඒවා වැරදි උනත් රනිල් මහින්ද දෙන්නම සාකඡ්ඡා මාර්ගෙන් බේරගන්න හිතපු එක අපි වෙනත් විදිහකට හිතුවොත් තේරුම් ගන්න පුළුවන්. රටක නායකයෙක් දන්නවා යුද්ධයක් කියන්නෙ මොකක්ද කියලා. සිංහල දෙමල මුස්ලිම් සිවිල් ජනතාව මැරෙනවා, ආමි කොල්ලො ටික මැරෙනවා මුලු රටම එකම සොහොනක් වෙන බව දන්න නිසා වෙන්න ඇති සාකඡ්ඡා කරන්න ඇත්තේ. හැබැයි ඉතින් අපි කැමති කොටින්ට ඇටෑක්කරනවා බලන්නයි. ඒත් රාජ්‍ය නායකයෙක් හිතන විදිහ ඊට වඩා වෙනස්.
කරුනට සමාවදෙන්න බැරි බන් ඌ අත තිබ්බේ සිංහලයගෙ රටේ සිංහලයා මුදුන් මල්කඩ කියලා සලකන දළදාවටයි ඌ අත තිබ්බේ. බෞද්ධයා ත්‍රිවිධ රත්නය කියලා කතා කරන සංඝ රත්නයයි ඌ කපලා කොටලා අපවත් කරෙව්වෙ. එහෙව් එකෙක්ට සමාව දෙන්න නම් හොඳවැයින් බල්ලෙක්ට ජාතක වෙච්ච කෙනෙක් වෙන්න ඕන.
යුද්ධෙන් පස්සෙ කරුනල කේපීලව ශේප් එකේ තියාගත්තේ මහින්දගේ දේශපාලන ඔනෑ එපාකම් ඉශ්ඨ කරගන්න මිසක් වෙන දේකට නෙවෙයි. එදා මහින්ද හිටපු තැන චන්ද්‍රිකා රනිල් මෛත්‍රී හිටියත් උනුත් ඕකම කරාවි කියලා මට හිතෙනවා.
සමහරවිට දේශපාලනේ කරන රණවිරු පවුල් ඇති. ඒත් ලැබුන වන්දියකින් ජිවිතේ ගැට ගහගෙන යන අක්කා කෙනෙක්ව මම පෞද්ගලිකව දන්නවා. එහෙම දේශපාලනයක් නෑ බන්. පක්ෂ දේශපාලනය කරන ගොඩක් අය ලැජ්ජ නැති මිනිස්සු. උන්ට ලැජ්ජාවක් තියෙනව නම් මිස්ටර් ප්රභාකරන් කියපු චන්ද්‍රිකා, සාමසකඡ්ඡා කරගෙන ගිය රනිල් එකතු වෙච්ච යහපාලනයට ඡන්දෙ දෙන්නේ නෑ. ඒ වගේම බුදු දහමට වින කරපු කරුනලව කේපිලව ඔඩොක්කුවෙ දාගත්තු මහින්දලට ඡන්දෙ දෙන්නෙත් නෑ. අන්න ඒ නිසයි පක්ෂ දේශපාලනය කරන උන්ට ලැජ්ජ නෑයි කිව්වෙ.
මහින්ද කරුනව චූන් කරලා උඩ තිබ්බේ යුද්ධෙට උදව් කරපු නිසා කියලා හිතනව නම් උබට වැරදිලා. මහින්ද කරුනල ශේප් කරන් ඉන්න බැලුවෙ වෙන 2015ට උදව් ගන්න.
ජවිපෙ කොච්චර මිනී මැරුවද බන්. අද කොච්චර නම් ජනතාව වෙනුවෙන් කතා කරනවද. ඇත්තටම බැඳුම්කර මගඩියෙදි උන් ලොකු දෙයක් කරා. ඒ වගේම වංචාවක් දූශනයක් දැක්ක තැන රෙද්ද උස්සගෙන ඇවිල්ලා කෑගහනවා. උන් ගිය ආණ්ඩුවටත් බැන්නා මේ ආණ්ඩුවටත් බනිනවා. ඒත් මිනිස්සු උන්ට සලකන්නේ නෑ. සලකන්න හිත් දෙන්නේ නෑ. ඇහුවොත් ජවිපෙ මංත්‍රීවරු සුපිරියි කියනවා, උන්ගෙ කතා අහනවා හැබැයි උන්ට ඡන්දෙ දෙන්න හිත දෙන්නෙ නෑ. ඒකට තමයි ශාපය කියලා කියන්නෙ.
matanam sinhala jathiyema epa wela tyne oa yudde seen eken ban, UNP karayo jahapalana karayo prabakarantat wada mahindata hate karanawa, army families wala un pawa ehemai, unta loku pakshe, pakse dinawanne koti chun karat unta awulak ne, sinhalayange lowest ma point eka man dekke othana tama ban, un hitanne yuddu mahinadge personal yuddayak kyla,
එකම දේ තමයි කියන්න තියෙන්නෙ.
පක්ෂ දේශපාලනය කරන ගොඩක් අය ලැජ්ජ නැති මිනිස්සු. උන්ට ලැජ්ජාවක් තියෙනව නම් මිස්ටර් ප්රභාකරන් කියපු චන්ද්‍රිකා, සාමසකඡ්ඡා කරගෙන ගිය රනිල් එකතු වෙච්ච යහපාලනයට ඡන්දෙ දෙන්නේ නෑ. ඒ වගේම බුදු දහමට වින කරපු කරුනලව කේපිලව ඔඩොක්කුවෙ දාගත්තු මහින්දලට ඡන්දෙ දෙන්නෙත් නෑ. අන්න ඒ නිසයි පක්ෂ දේශපාලනය කරන උන්ට ලැජ්ජ නෑයි කිව්වෙ.
mannam chande denne ban e welawata apita tiyana hodama choice eka balala, JVP ekata chande dena eka wisadumak neme, issarahatawat kawadawat ehema wenneth nehe, apita hemadama choose karanna tynne aduwen horakana aduwen ratata haniyak karana minihawa tama,
ape rate minissunge oluwa tawa tikak diyunu wenakam ohoma tama yanna wenne,
JVP eke uba kyna widihe porawal mannam dekala ne wimal unath eke ekekne, ara lal kantha kyla ekek innawa amu ponnayek,
anura unat pakshe leader wela innnawa arenna anduwak hadanna plans unta nehe, party eka expand karannawat uwamanwak uta nehe, andu hadanna kata karata parliment eke sit karanna 113k wat hoyaganna ne man hitanne jvp eke
මාත් ඡන්දෙ දෙන්නේ එහෙම තමයි. ඒත් එක එක කෙනාගෙ තරාදි වෙනස්නේ. මෙහෙම තමයි යන්න වෙන්නෙ. වෙනත් විසඳුම් නෑ. මම ජවිපෙ උන්ව පොරවල් කරේ නෑ. උන්ගෙ හොඳක් තියෙනව නම් ඒක අගයන්න කුහක වෙන්න බෑනේ. හඳුන්නෙත්තිගෙ උත්සහය අපි අගය කරන්න ඕනේ. ජවිපෙට ගොඩ ඒමක් නෑ බන්. අඩියක් ඉස්සරහට තිබ්බොත් අඩි 10ක් පස්සට යනවා. ජවිපෙ නායකයින්ගෙ ඔළුගෙඩි ඇතුලෙ උන් මරපු මිනිස්සු භූතයෝ වෙලා උන්ව වැරදි මාර්ගෙ යවනවා ඇද්ද කියලා හිතෙන්නෙ මට විතරද

tani taniyen vote karanna puluwannam man uta vote karanawa ban, eth ehema bene,
rate machan pradana paksa dekai tyne, oken itin ratata aduwen harm ekak karai kyla hitena party ekata vote karanwa,
man vote karala tyne general election wala party ekata wtiarai, manapa denne taram hoda ekek list eke hitiye ne, presidential ewage mahindata dunna mkda anith choice ekata wada u hoda nisa,