කොටි_හුරතලේ

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අනිවා ප්‍රධාන පක්ෂ 2 හැර විසඳුම් නෑ. පාර්ලිමේන්තු මැතිවරණවලට මගෙ එච්චර කැමැත්තක් නෑ. ඡන්දෙ දාන්න ගියොත් මම මනාප 1යි දෙන්නේ. ජනාධිපතිවරනෙදි දෙපාරක්ම මහින්දට ඡන්දෙ දීපු මම තුන් වෙනි පාර නොදුන්නේ, වටේ ඉන්න රිලවුන්ට නටන්න දුන්නා වැඩි නිසා. නටනව දරාගන්නම බැරි උන නිසා.

    sira matath dara gannama beri wela tibbe, eth man dunna, mata ada wage matakai man mage gf ta kiwwa eda , rate podi hari progress ekak blana apita karanna tyna sacrifice eka tama oka , unge baby lage arawa mewa balan iwasan inna eka, kamanne itin kyla denna decide kare, adatath mage tirane hari kyla man wiswasa kranwa, khma giyat e widihata gynam mita wada hoda tenaka ape rata ada,

    godak minissu clean goverment dream ekakta anda, lankawe owa sihina witarai kyla ape unta terune nane echchara molayak nane,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,873
    40,629

    උබේ තත්වෙ මට තේරෙනවා. මට ඒ දවස්වලම හිතුන දෙයක් තමයි. මහින්දත් රනිලුත් නැති දේශපාලනයක් මේ රටට ඕනේ බව. මුන් දෙන්නගෙ හත්මුතු පරම්පරාවෙ එකෙක්වත් නැති දේශපාලනයක්. මුලින්ම හොල්ලන්න බැරි මහින්දව යැව්වා. රනිල් නම් මොනාද බන්. 2020දි මොකද වෙන්නෙ බලපන්කො. හැබැයි රනිලුත් බලයේ ඉන්න සුපිරි ගේමක් ගහන බව නම් පේනවා.

    සිහිනයක් දවසින් දෙකෙන් යතාර්ථයක් කරන්න බෑ. මේක දීර්ඝකාලින ගේමක්. මම සාමාන්‍යෙන් දිගුකාලීන ටාගට් වලට වැඩ කරන දේවල් වලට කැමතියි. උබට කියන්න පොඩි කාලේ පුෂ් බයික්කෙ පවා ගත්තෙ අවුරුදු ගානක් ඒ වෙනුවෙන්ම කැටේ එකතු කරපු සල්ලි වලින්. ජීවිතේ ගොඩක් දේවල් කරේ එහෙම තමයි.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,395
    113
    Panadura
    රනිලුත් ඇමතිකම් දීලා කොටින්ට කඩේ යන විජයකලාව තියන් ඉන්නවනේ. මටනම් මුන්ගේ මේ වැඩ ගැන පුදුමයක් නෑ. ඕක තමයි ලංකාවේ තුඡ්ච දේශපාලනය.

    :yes::yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,873
    40,629
    113

    කෝට් කරනව නම් සම්පූර්ණ අදහසම කෝට් කරපන් මචන්. අඩුමගානේ ඒ ජේදය හරි. එහෙම නැත්නම් මගේ අදහස විකෘති වෙනවනෙ බන්.

    කරුණට ප්‍රභාකරන් එක්ක ඉන්න බැරිඋන නිසයි ඌ ප්‍රභාකර්න්ගෙන් ඈත් උනේ, නැතුව ඌගේ කාලකන්නි මිලේඡ්ඡ වැඩ ගැන කලකිරිලා නෙවෙයි. ඌ අපේ හමුදාවට ඌගේ කොටින්ව පාවාදුන්නේ මිලේඡ්ඡ කොටින්ව නැති කරන්න නෙවෙයි, ඌගේ ජීවිතය රැක ගන්නයි ඌ එදා එහෙම කරේ. ඌගෙන් මොනා හරි දෙයක් දැනගන්න ඇති. ඕක එච්චර දෙයක් නෙවෙයි රජ කාලෙ ඉඳන්ම අනිත් පැත්තෙ එකෙක්ව අහුවුනොත් ඌගෙන් ප්‍රශ්න කරලා රහස් දැනගෙන මරලා දානවා. ඒ වෙනුවට එදා අපේ රටේ උනේ, ඌට සුදු හුනු ගෑවා, ඌට දෙමල ජනතාව අතරත් සිංහල ජනතාව අතරත් ඉහල පිලිගැනීමක් තියෙන හොඳ තැනක් හදලා දුන්නා. පාර්ලිමේන්තු ගෙන්නලා ඇමතිකම් දුන්නා. පංචමහා බලවේගයයි කියන් හදුපු පක්ශෙ අස්සට කොටින්ව රින්ගවලා උපසභාපතිකම් දුන්නා. රනිලුත් ඇමතිකම් දීලා කොටින්ට කඩේ යන විජයකලාව තියන් ඉන්නවනේ. මටනම් මුන්ගේ මේ වැඩ ගැන පුදුමයක් නෑ. ඕක තමයි ලංකාවේ තුඡ්ච දේශපාලනය.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උබේ තත්වෙ මට තේරෙනවා. මට ඒ දවස්වලම හිතුන දෙයක් තමයි. මහින්දත් රනිලුත් නැති දේශපාලනයක් මේ රටට ඕනේ බව. මුන් දෙන්නගෙ හත්මුතු පරම්පරාවෙ එකෙක්වත් නැති දේශපාලනයක්. මුලින්ම හොල්ලන්න බැරි මහින්දව යැව්වා. රනිල් නම් මොනාද බන්. 2020දි මොකද වෙන්නෙ බලපන්කො. හැබැයි රනිලුත් බලයේ ඉන්න සුපිරි ගේමක් ගහන බව නම් පේනවා.

    සිහිනයක් දවසින් දෙකෙන් යතාර්ථයක් කරන්න බෑ. මේක දීර්ඝකාලින ගේමක්. මම සාමාන්‍යෙන් දිගුකාලීන ටාගට් වලට වැඩ කරන දේවල් වලට කැමතියි. උබට කියන්න පොඩි කාලේ පුෂ් බයික්කෙ පවා ගත්තෙ අවුරුදු ගානක් ඒ වෙනුවෙන්ම කැටේ එකතු කරපු සල්ලි වලින්. ජීවිතේ ගොඩක් දේවල් කරේ එහෙම තමයි.

    mahinda ranil kawa gedara yewwath wedak nehe ban ape rate minissu me wage haraknam, mannam dakina ekama solution eka minissunge artika mattama ihalata yawana eka tama khmhari,

    kanna bonna job ganna arakata mekata hema ekatama desapaluwo passe yaanna wela tyne minissunta karaganna dyk neti nisane ban, athata salli tikak tibbama tama minissunta unath tamange ehata ghn rata gena hitahala vote karanna puluwan, so mahinda wage un hari kamanne idala rata tika tika hari diyunu karanam apita ethenata yanna puluwan,

    clean government ekak apita dream ekak wela tyne mahindawat ranil wat nisa neme ape rate minissu fatta modayo nisa, den inna hema politician ma meruwat next week weddi ape minissu ewagema un set ekak parliament yawai