කොටුගොඩ විදුලිය බෙදා හැරීමේ මධ්‍යස්ථානය&

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    කොටුගොඩ විදුලිය බෙදා හැරීමේ මධ්‍යස්ථානය&

    කොළඹට විදුලිය බෙදාහරින කොටුගොඩ විදුලිය ලැගුම්පොලෙහි මීට ස්වල්ප මොහොතකට පෙර පිපිරීමක් සමඟ ගින්නක් ඇතිවී තිබෙනවා.
    එත් සමඟම කොළඹ ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වුණා.
    මෙම පිපිරිම හා ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
    නොරොච්චෝලේ බලාගාරයෙන් නිෂ්පාදනය කරන විදුලිය කොළඹට බෙදා හරිනු ලබන්නේ මෙම ස්ථානයෙනි.:confused::confused::confused::confused::confused:

    MOnawada ban me wenne:oo::oo::oo::oo:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,298
    17,333
    113
    යටින් ලොකු ගේමක් යනවා වගේ.අද සිරස නිව්ස් වලට කියයි මහින්ද කොරේ කියලා..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යටින් ලොකු ගේමක් යනවා වගේ.අද සිරස නිව්ස් වලට කියයි මහින්ද කොරේ කියලා..

    නැචුව නැචුව ඕකගේ ගේමක් තමා :P
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    tGbvH33.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ammo lankawe nuclear power plant ekak thibba nam sinhalu tika nuke wenawa

    ඒක තමා හොඳම ක්‍රමේ :yes: :yes:
    හදන්න දෙන්න ඕනෙ ඉන්දියාවට හරි චීනෙට හරි පොඩි භූමිකම්පාවක් වුන ගමං නියුක්ඩ් :D :D
    විනාඩියෙන් ලංකාවෙ සියළූම ප්‍රශ්න ඉවරයි :D :D
    තිබ්බත් වැඩක් නෑනෙ හතර අතේ පොලියට සල්ලි ගන්නවයි ඒව ගෙවන්න තව පොලියට ගන්නවයි, මොකක් හරි ආතල් එකක් දෙනවයි ඔච්චරනෙ කරන්නෙ අපිට කවදාවත් සංවර්ධිත වෙන්න බෑනෙ :( :(
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    ඒක තමා හොඳම ක්‍රමේ :yes: :yes:
    හදන්න දෙන්න ඕනෙ ඉන්දියාවට හරි චීනෙට හරි පොඩි භූමිකම්පාවක් වුන ගමං නියුක්ඩ් :D :D
    විනාඩියෙන් ලංකාවෙ සියළූම ප්‍රශ්න ඉවරයි :D :D
    තිබ්බත් වැඩක් නෑනෙ හතර අතේ පොලියට සල්ලි ගන්නවයි ඒව ගෙවන්න තව පොලියට ගන්නවයි, මොකක් හරි ආතල් එකක් දෙනවයි ඔච්චරනෙ කරන්නෙ අපිට කවදාවත් සංවර්ධිත වෙන්න බෑනෙ :( :(
    විනාඩියෙන් මැරෙන්නෑනෙ බන්....රේඩියේෂන් ලීක් වෙලා ඒවා විස වෙලා පන පිටින් තැම්බිලා මැරෙනකොට කොහොමද සනීපෙ...:D:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ඒක තමා හොඳම ක්‍රමේ :yes: :yes:
    හදන්න දෙන්න ඕනෙ ඉන්දියාවට හරි චීනෙට හරි පොඩි භූමිකම්පාවක් වුන ගමං නියුක්ඩ් :D :D
    විනාඩියෙන් ලංකාවෙ සියළූම ප්‍රශ්න ඉවරයි :D :D
    තිබ්බත් වැඩක් නෑනෙ හතර අතේ පොලියට සල්ලි ගන්නවයි ඒව ගෙවන්න තව පොලියට ගන්නවයි, මොකක් හරි ආතල් එකක් දෙනවයි ඔච්චරනෙ කරන්නෙ අපිට කවදාවත් සංවර්ධිත වෙන්න බෑනෙ :( :(

    පවර් ප්ලාන්ට් එකක් බ්ලාස්ට් උනාට එක පාරටම සිංහලු ඔක්කොම මැරෙන්නෑ. එහෙම නං ඉතින් බෝම්බයක් දාන්න ඕනා කෝ ඉතින් ඒකට අපිට සතුරු රාජ්ජයක් නෑ නේ.
    එල චාන්ස් එකක් තියේ උතුරු කොරියාවට කියල නුක් කරවගන්න
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මේවා කඩාකප්පල්කාරී වැඩක් කියලා දැන් ඕවට හමුදා ආරක්ෂාව දැම්ම නේද?
    එහෙම තියෙද්දිත් වුනාය කියන්නේ.....:rofl:
    :shocked: