කොටුගොඩ විදුලිය බෙදා හැරීමේ මධ්‍යස්ථානය&
කොළඹට විදුලිය බෙදාහරින කොටුගොඩ විදුලිය ලැගුම්පොලෙහි මීට ස්වල්ප මොහොතකට පෙර පිපිරීමක් සමඟ ගින්නක් ඇතිවී තිබෙනවා.
එත් සමඟම කොළඹ ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වුණා.
මෙම පිපිරිම හා ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
නොරොච්චෝලේ බලාගාරයෙන් නිෂ්පාදනය කරන විදුලිය කොළඹට බෙදා හරිනු ලබන්නේ මෙම ස්ථානයෙනි.

MOnawada ban me wenne