කොටුවක් පැන්නා

su1993

Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    කොටුවක් පැන්නා

    ඔන්න මම අද උදේ පාන්දරම කොට්ටක් පැන්නා... :cool: මට රෙප් දීපු නොදීපු හැමෝටම ස්තුති..:) තවත් ඉදිරියට යාමට ඔබලාගේ සහයෝගය මම අපේක්ශා කරමි :yes:



    fireworks-gif.gif



    එලකිරියට ජය වේවා....:)
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කොටුවක් කියනකොට මම හිතුවේ වෙන එකක්.:D
    කොල්ල මෙන්න මගෙනුත් සුබ පැතුම්.!