කොටුවක් පැන්නා...
ඔන්න එළකිරි එකේ සෙට් එකටම බොහොම ස්තුති කිව්වා රේප් දීපු කුණුහරපෙන් බැනලා රේප් කපපු එවුන්ටත් එක්ක
මුලින් මන් හිතන් හිටියේ post හරි ත්රෙඩ් හරි දාන්නේ නැතුව ඉන්න..එත් මොකක්ද එකකට පොස්ට් එකක් දාලා help එකක් දුන්නට පස්සේ හිතුන post දාන්න...ඊට පස්සේ ත්රෙඩ් 2ක 3කුත් දැම්ම..ඒ උනාට ඒවා ඒ තරම් වැදගත් ඒවා නම් නෙමෙයි...දන්නා දෙයක් තිබුනොත් මන් කියලා දුන්නා...ඊටත් වඩා ගොඩක් දේවල් දැනගත්ත..උදව් ගත්තා මේකේ ඉන්න සහෝදරයන්ගෙන්... අදටත් ගොඩක් දේවල් ඉගන ගන්නේ මේකෙන්..
පහු ගිය චන්ද කාලේ තමයි හිටු කියලා රේප් කපා ගත්තේ කුනුහරපත් හොදට අහගෙන..

ටෝය්යන්ගේනුයි බය්යන්ගේනුයි දෙගොල්ලන්ගෙන්ම... මම අද පොඩි දෙයක් කියන්නම් මම මේකේ කිසිම කෙනෙක් ගේ rep කපන්න හිතෙන්නේ නෑ මට බැනල තිබුනත්...
එහෙනම් කට්ටියට ජය වේවා !!!

ඔන්න එළකිරි එකේ සෙට් එකටම බොහොම ස්තුති කිව්වා රේප් දීපු කුණුහරපෙන් බැනලා රේප් කපපු එවුන්ටත් එක්ක
මුලින් මන් හිතන් හිටියේ post හරි ත්රෙඩ් හරි දාන්නේ නැතුව ඉන්න..එත් මොකක්ද එකකට පොස්ට් එකක් දාලා help එකක් දුන්නට පස්සේ හිතුන post දාන්න...ඊට පස්සේ ත්රෙඩ් 2ක 3කුත් දැම්ම..ඒ උනාට ඒවා ඒ තරම් වැදගත් ඒවා නම් නෙමෙයි...දන්නා දෙයක් තිබුනොත් මන් කියලා දුන්නා...ඊටත් වඩා ගොඩක් දේවල් දැනගත්ත..උදව් ගත්තා මේකේ ඉන්න සහෝදරයන්ගෙන්... අදටත් ගොඩක් දේවල් ඉගන ගන්නේ මේකෙන්..
පහු ගිය චන්ද කාලේ තමයි හිටු කියලා රේප් කපා ගත්තේ කුනුහරපත් හොදට අහගෙන..

ටෝය්යන්ගේනුයි බය්යන්ගේනුයි දෙගොල්ලන්ගෙන්ම... මම අද පොඩි දෙයක් කියන්නම් මම මේකේ කිසිම කෙනෙක් ගේ rep කපන්න හිතෙන්නේ නෑ මට බැනල තිබුනත්...එහෙනම් කට්ටියට ජය වේවා !!!