කොටුවක් පැන්නා...

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    කොටුවක් පැන්නා...

    ඔන්න එළකිරි එකේ සෙට් එකටම බොහොම ස්තුති කිව්වා රේප් දීපු කුණුහරපෙන් බැනලා රේප් කපපු එවුන්ටත් එක්ක

    මුලින් මන් හිතන් හිටියේ post හරි ත්‍රෙඩ් හරි දාන්නේ නැතුව ඉන්න..එත් මොකක්ද එකකට පොස්ට් එකක් දාලා help එකක් දුන්නට පස්සේ හිතුන post දාන්න...ඊට පස්සේ ත්‍රෙඩ් 2ක 3කුත් දැම්ම..ඒ උනාට ඒවා ඒ තරම් වැදගත් ඒවා නම් නෙමෙයි...දන්නා දෙයක් තිබුනොත් මන් කියලා දුන්නා...ඊටත් වඩා ගොඩක් දේවල් දැනගත්ත..උදව් ගත්තා මේකේ ඉන්න සහෝදරයන්ගෙන්... අදටත් ගොඩක් දේවල් ඉගන ගන්නේ මේකෙන්..
    පහු ගිය චන්ද කාලේ තමයි හිටු කියලා රේප් කපා ගත්තේ කුනුහරපත් හොදට අහගෙන..:angry::rofl::rofl::rofl::rofl: ටෝය්යන්ගේනුයි බය්යන්ගේනුයි දෙගොල්ලන්ගෙන්ම... මම අද පොඩි දෙයක් කියන්නම් මම මේකේ කිසිම කෙනෙක් ගේ rep කපන්න හිතෙන්නේ නෑ මට බැනල තිබුනත්...

    එහෙනම් කට්ටියට ජය වේවා !!!


    :love::love::love::love::love::love::love::love::love::love::love:
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    එල එල :cool:
    :):):)
    කො‍ටුවකුත් පැනලා ඒ ටිකට
    ජය වේවා කොල්ලා:yes:

    එහෙනං එහෙනං
    || 11++ ||
    thanq මචන්
    :D
    kotu paninawata onna thota 13+ walin damala gahuwa :angry:
    ah කොටු පනින්න උදව් කරනවට මේ අත්මේම වැඩි වැඩියෙන් කොටු පනින්න ලැබේවා!!!:lol::lol::lol:

    එළ THANX මචන් ;)

    Congratz! :)
    THANX:):)

    එල thanx මචන්

    එල කොල්ලෙක්
    ඔන්න සතුටට මගෙන් තුනක්....rep+++
    thanq මචන්
    jaya wewaa..
    එසේම වේවා....thanx
    ela ela
    jayawewa
    එසේම වේවා!!
    akulolama pala
    එසේම වේවා!!!!:lol::lol::lol::lol:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ජයවේවා මචෝ
    6650414.gif