කොටුවක් පැනීමට

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අඩෝ උඹට හෙණම ගහන්න ඕනේ මේ කරපු අපරාදෙට!
    හොඳට වර්ධනය වුන ආර්ථිකය එක පාරටම කඩා වැටුනා!!!!!!
    :lol::lol: රෙප් ගැන හිතන්නැතිව ලිව්වනම් ආදායම වැඩිවෙලා, සේවා වියුක්තිය බිංදුවම වෙලා යන්නත් තිබුන.
     
    • Like
    Reactions: $H@v!nK@

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    ලංකාවේ ඔහොම වෙනවද ශුවර්නම් නෑ බන්...මම ඉන්න බෝඩිමේ කෙල්ලෙක් ඉන්නවා....කොටට තමා අදින්නේ කොලබනේ වෙලාවකට night dress එකෙනුත් ඉන්නවා(රෑට විතරයි) ....හැබැයි කවදාවත් වල් විදියට හැසිරිලනම් නෑ...මම ඇත්තටම ඒකිට ගරු කරනවා...