කොටුවක් පෑනල

samee_1987

Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    අම්මට සිරි යකුනේ...මම තව කොටුවක් පෑනල:yes: බොලව්....
    පට්ට හෑපී ඈ....දෑන් මාත් කොටු 6ක හිමිකාරයෙක්...
    මේ සදහා දායක වූ සියලුම එලකිරි සාමාජික සාමාජිකාවන්ට මගේ ගවුරව පූර්වක ඉස්තූතිය පිරි නමනවා......
    ප.ලි...
    හදවතින්ම සතුටුයි මහන්සි වෙලා ත්‍රෙඩ් දාලා කොටු පෑනපු නිසා....නෑවතත් මට සහයෝගය දුන්නු හෑම දෙනාටම මගේ ඉස්තූතිය....


    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    76323939805288331009.gif