කොටුවක් පෑන්නා

Red Soda

Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    කොටුවක් පෑන්නා

    මචන්ලා මට අද ගොඩක් සතුටු දවසක්.මම අද කොටුවක් පෑන්නා. මමනම් එලකිරි එකට තාම පොඩි එකෙක් විතරයි. මට රෙප් දීපු රෙප් කපපු හෑමෝටම ගොඩාක් ස්තුතියි. :love::love::love:
    ජයවේවා !!!
    :yes::yes::yes::yes:

    red.jpeg
     
    • Like
    Reactions: supu and Rangau2