කොටුවක් + පොඩි එකා

donta

Member
Jun 11, 2013
2,916
304
0
මචන්ලා මම අද කොටුවක් පෙන්නා... මට මේකට හෙල්ප් කරපු හෙමොටම ස්තුතියි............

View attachment 38604

කොටුවක් පෙන්නා කියලා වෙඩක් නෙති ත්‍රෙඩ් දන්නේ නෙහෙ....

පුළුවන් නම් කියපල්ලා මේ පොඩි කොල්ලා මොනාද කරන්නේ කියලා?

උබලා මාව තව ඉස්සරහට යවයි කියලා බලාපොරොත්තු වෙනවා

මචන් මොකද බන් මේ මෑරියන් නගාට වෙලා තියෙන්නේ.:shocked::shocked:
පච්චත් කොටලා.:shocked::shocked: