මමත් එහෙනම් ඔන්න කොටුවක් පැන්නා..අටවෙනි කොටුව..මේක ගන්න ටිකක් කල් ගියා..මන් එළකිරි එකෙන් ඇත වෙලා හිටපු නිසා..එත් මව අමතක කලේ නැති හැමෝටම ස්තුති... මට බම්ප් රේප් දීපු හැමෝටම මගේ ප්‍රණාමය අදුරු වෘකයා