මේ කාලකන්නි කරන අපරාදෙ බලපන්කො. මිනිස්සු සල්ලි දීලා කන බත් ඇටයක් ගානෙ මුන්ට පව්නෙ
uda ma video eke kaden mama kala thiyenawa banඒ උනාට රස ඇති බං. ඔය කන්නෙ මිනිස්සු.
රස විතරක් නං බැරියැ... ඇයි ගුණ?ඒ උනාට රස ඇති බං. ඔය කන්නෙ මිනිස්සු.
කාල බලපන්කෝ එහෙම අවුලක් නෑ.මොලෙ පන තියෙන එකෙක් කොටුවෙන් කන්නෙ නැ
ප්රසිද්ද ෆුඩ් චේන් එවගෙත් ශුවර් නැති කොට කොටුව මොන කතාද