කොටුවෙන් වතුර උගුරක් බොන්න එපා කියන්නෙ මේකයි

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මුන් කරන්නේ උන්ට ජරාව දුන්නේ නැති කඩ ටිකට මාද්‍ය ටිකක් අරන් පැනලා සංදර්ශනයක් කරනවා.
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    කොහෙන්ද එතකොට කන්නේ බන්
    මන් මරදානේ ධවලගිර් එකෙන් නම් කනවා
    පිටකොටුවේ කන්න තැනක් කියපන්
     
    • Like
    Reactions: MR.YOLO and NRTG

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,008
    12,380
    113
    Behind u :p
    කුකුල් ගූ එක්ක බිත්තරයි, කුනු වෙච්ච අල යි එකට තම්බල, අල ටික පෙරල අරන් පොඩි කරල එලව්ව්ලු රොටි, රෝල්ස්, ෆිලින්ග් හදනව ,
    ඒක දැකල කිසිම ෆිලින්ග් එකක් දාපු කෑමක් කන්න අප්පිරිය උනා බන් 🤮🤮
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    ඔය දෙතුන් දෙනෙක් හිරේ දැම්මා නම් අනිත් එවුන් හැදෙනවා
     
    • Like
    Reactions: NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,719
    8,420
    113
    ඕකුන්ට එක්කෝ කෝටී ගානක දඩයක් ගහන්න ඕන. නැත්තම් කඩේ වහල දැම්මවන්න ඕන.

    හැම දාම ඕක වෙන සිද්දියක් නේ
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    lanakwata ena slum vlog karana himgana suddo kiyana widihata nam,

    lanakwe kotuwe widihata thamayi lankawe athi bahitharaya minissu kanne, rata anith than kotuwa wage penuma.

    මුන් කරන්නේ උන්ට ජරාව දුන්නේ නැති කඩ ටිකට මාද්‍ය ටිකක් අරන් පැනලා සංදර්ශනයක් කරනවා.
    drama karayo media aran gihin show danawa.
    eka wesa ponnayek army eke puka deela oke lokkek una, badu wadiyen wikuniwa kiyala kanata gahuwa pita kotuwe ekekta,
    tv pennuwa, wena rataka una nam ara ponna army ballawa oke lokka una a hire dala job ayin karanna kiyanawa,

    e ponna army karaya thamayi gaani wage amabarune kaprula karaya issaraha.
    ------ Post added on Apr 11, 2024 at 5:55 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • ඕකුන්ට එක්කෝ කෝටී ගානක දඩයක් ගහන්න ඕන. නැත්තම් කඩේ වහල දැම්මවන්න ඕන.

    හැම දාම ඕක වෙන සිද්දියක් නේ
    ඔය දෙකම කරන්න ඕන. මොකද ඕව නොදැන කරන වැඩ නෙවේනෙ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මොලෙ පන තියෙන එකෙක් කොටුවෙන් කන්නෙ නැ
    ප්‍රසිද්ද ෆුඩ් චේන් එවගෙත් ශුවර් නැති කොට කොටුව මොන කතාද
    සුද්දෝ රහ කර කර ගිලින්නේ ස්ට්‍රීට් ෆූඩ් කිය කිය
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,719
    8,420
    113
    ඔය දෙකම කරන්න ඕන. මොකද ඕව නොදැන කරන වැඩ නෙවේනෙ.

    නැත්තම් මුන්ට කඩ කරන්න බලපත්‍රය දෙන්න කලින් කඩේකට අනිවාර්යෙන් තියෙන්න ඕන බිම් ප්‍රමාණයක් තියන්න ඕන බන්.
     

    Sen-lu

    Well-known member
  • නැත්තම් මුන්ට කඩ කරන්න බලපත්‍රය දෙන්න කලින් කඩේකට අනිවාර්යෙන් තියෙන්න ඕන බිම් ප්‍රමාණයක් තියන්න ඕන බන්.
    අනිව ඒව බැලුවනම් කිචන් එක ගාව ටොයිලට් එකක් තියෙන්න විදියක්නෑනෙ. කිසි එකෙක්ට මේව හදන්න ඕන නෑනෙ. බොරුවට සන්දර්ශන දාල ඉන්නව.

    සංවර්ධන නිලධාරී කියන උංව ගන්න වෙලේ මේවගේ වැටලීම් නිලධාරීන් විදිහට වත් උංව බඳව ගත්තනම් වැඩක් වෙයි.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,719
    8,420
    113
    අනිව ඒව බැලුවනම් කිචන් එක ගාව ටොයිලට් එකක් තියෙන්න විදියක්නෑනෙ. කිසි එකෙක්ට මේව හදන්න ඕන නෑනෙ. බොරුවට සන්දර්ශන දාල ඉන්නව.

    සංවර්ධන නිලධාරී කියන උංව ගන්න වෙලේ මේවගේ වැටලීම් නිලධාරීන් විදිහට වත් උංව බඳව ගත්තනම් වැඩක් වෙයි.

    ඔය යන උන් උනත් බන් ගානක් අරන් ශේප් වෙනවා ඇති
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,761
    113
    Colombo, Sri Lanka
    මොලෙ පන තියෙන එකෙක් කොටුවෙන් කන්නෙ නැ
    ප්‍රසිද්ද ෆුඩ් චේන් එවගෙත් ශුවර් නැති කොට කොටුව මොන කතාද
    හානේ...... :love2: මගේ ගාවනම් තියෙන්නේ සුදු යකඩ චේන් එකක් බාප්පේ
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    පිටකොටුවෙ fruit salad වලට ගේන පරන ඉදිල වැඩි උන කෙසෙල්ගෙඩි දාල තියෙන්නෙ ඇතුලෙ ලැට් එකේ බිත්තිය අයිනෙ. චූ කරනකොට ඒවටත් එක්ක හීනව. මගෙ ඇස්දෙකෙන් දැකපු දෙයක් මේක. මගෙ යාලුවෙක්ගෙ කඩයක් තියෙනව පිටකොටුවෙ දවසක් ඌව හම්බෙන්න ගිහින් පම්ප් එකක් දාන්න ඇතුලට ගියාමයි දැක්කෙ. එදයින් පස්සෙ මම කොටුවෙන් කන්නෙ නෑ කිසිදෙයක්. 2012 දැකපු සිද්දියක්.