කොටුවෙ ඉදන් මීගමුවේ කටුවාපිටියට යන ඉක්මන්ම ක්‍රමෙ මොකක්ද ? පොදු ප්‍රවාහනේ ?

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    මචං කොළඹ කොටුවෙ ඉදන් මීගමුවෙ කටුවාපිටිය පල්ලිය ගාවට යන්න පුලුවන් ඉක්මන්ම ක්‍රමෙ මොකක්ද ?
    පොදු ප්‍රවාහනේ හොදේ..
    කෝච්චියෙද ?
    හයිවෙබස් තියේද ? එහෙම නැත්නම් දුර බස් එකකද ?

    යන්නේ උදේ අටට වගේ. ගිහින් ඉක්මණටම එන්නත් ඕන.
     
    • Like
    Reactions: kinkon

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -
    මචං කොළඹ කොටුවෙ ඉදන් මීගමුවෙ කටුවාපිටිය පල්ලිය ගාවට යන්න පුලුවන් ඉක්මන්ම ක්‍රමෙ මොකක්ද ?
    පොදු ප්‍රවාහනේ හොදේ..
    කෝච්චියෙද ?
    හයිවෙබස් තියේද ? එහෙම නැත්නම් දුර බස් එකකද ?

    යන්නේ උදේ අටට වගේ. ගිහින් ඉක්මණටම එන්නත් ඕන.
    පල්ලියට 💣 ගහන්න නේද යන්නේ 🙃
     

    AnuradhaRa

    Well-known member
  • කොළඹ කටුනායක හයි වේ එක හරහා ඇවිත් මීීගමුව තෙල්වත්ත හන්දියෙන් බහින්න
    එතන ඉඳං කටුවපිටියට කිලෝමීටර දෙකක් විතර පයින් තමා
    ත්‍රී වීල් එකක ගියෑකි
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • @AnuradhaRa lage gedara thiyenne palliya langa neda?
    පල්ලි ගාව ඉඳල මිටර 300යි වරෙල්ල මාව බලන්න, අපේ දුප්පත් ගෙදර

    බස් එක. කෝච්චි අඩුයි ඔය පැත්තට
    ‌කොටුවෙන් නැගල පුත්තලම් ලයින් එකේ කෙලින්ම මීගමුව ස්ටේෂන් එකට ආවැකි. හැබැයි පැය එකාමාරක් විතර යනව. කෝච්චි වැඩ දාල එනකොට පරක්කුයි
    ------ Post added on Jun 9, 2022 at 10:11 AM