පල්ලියටමචං කොළඹ කොටුවෙ ඉදන් මීගමුවෙ කටුවාපිටිය පල්ලිය ගාවට යන්න පුලුවන් ඉක්මන්ම ක්‍රමෙ මොකක්ද ?
පොදු ප්‍රවාහනේ හොදේ..
කෝච්චියෙද ?
හයිවෙබස් තියේද ? එහෙම නැත්නම් දුර බස් එකකද ?
යන්නේ උදේ අටට වගේ. ගිහින් ඉක්මණටම එන්නත් ඕන.
ඩොකියුමන්ට්1ක් අරගෙන ආයෙම අනිත් අතට එන්න ඕන කොළඹට..පල්ලියටගහන්න නේද යන්නේ
![]()
කොළඹ කටුනායක හයි වේ එක හරහා ඇවිත් මීීගමුව තෙල්වත්ත හන්දියෙන් බහින්න
පල්ලි ගාව ඉඳල මිටර 300යි වරෙල්ල මාව බලන්න, අපේ දුප්පත් ගෙදර@AnuradhaRa lage gedara thiyenne palliya langa neda?
කොටුවෙන් නැගල පුත්තලම් ලයින් එකේ කෙලින්ම මීගමුව ස්ටේෂන් එකට ආවැකි. හැබැයි පැය එකාමාරක් විතර යනව. කෝච්චි වැඩ දාල එනකොට පරක්කුයිබස් එක. කෝච්චි අඩුයි ඔය පැත්තට
location eka dapanපල්ලි ගාව ඉඳල මිටර 300යි වරෙල්ල මාව බලන්න, අපේ දුප්පත් ගෙදර