කොටුවෙ සයිකල් බඩු

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    කොටුවෙ සයිකල් බඩු ගන්න තියෙන ඒරියා එක මොකක්ද බන්? බයිසිකල් පොම්පයක් ගන්න ඕන. දැන් කීයක් වගේ වෙයිද හැබෑට?
     
    • Like
    Reactions: Cenon

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    Dam Street
    කියන තරම් අඩු නැ උන්ගෙ..

    හොද පොම්පයක් ගන්න පුලුවන් fb market place එකෙන්
    100psi වගෙ ගහන්න පුලුවන් එවා
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    Kohe wage?
    Tool ෂොප් වලත් තියෙනව. ගනන් අඩු ප්ලාස්ටික් ඒවනං ටෝයි ෂොප් වලත් තියෙනව. හුලනුත් හොදට වදිනව අවුලක් නෑ. ප්ලාස්ටික් එකක් මගෙ ලගත් තියෙනව පොඩි එකාගෙ බයිසිකලේට ගහන්න ගෙනපු, රු300ට වගෙ ගනාවෙ. ලොකු පොඩි ඒව තියෙනව. යකඩ එකනං ගනන්, වින්කලයක් දාන්න නෙවෙයිනෙ ගන්නෙ. පලවෙන් හරස් වීදියෙන් ගිහින් හැරිල යන්න තියෙන්නෙ සෙල්ලම් බඩු කඩ වලට. ඒ නැතත් පේමන්ට් වලත් තියෙනව ඕවනං.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,516
    113
    කොටුවෙ සයිකල් බඩු ගන්න තියෙන ඒරියා එක මොකක්ද බන්? බයිසිකල් පොම්පයක් ගන්න ඕන. දැන් කීයක් වගේ වෙයිද හැබෑට?
    බයිසිකලේට ගහන්න නම් ප්ලාස්ටික් එකක් ගනින් බං. පිටකොටු යන්ඩ ඕනෙත් නෑ online ගනින්. ගොඩක් තැන්වල 400-450 තමයි ගාණ. උඹ පිටකොටුව කිට්ටුවෙම නැත්තම් බයික් එකක ගිහින් අ‍ාවත් ඊට වඩා ගාණක් නාස්ති වෙනවා ෂුවර්.

    බයිසිකලේට මහ ලොකු pressure එකක් ඕන නෑනෙ බං. අනික plastic පොම්ප මළකඩ කන්නෙ නෑ. අකුලන්න පුළුවන් නිසා ඕන නම් බයිසිකලේම වුණත් තියා ගන්න පුළුවන්. අ‍ාතල් එකට හරි දුර පදිනවා නම් පොම්පෙ ලඟම තියෙන එක ෂුවර්නෙ.
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ජයකිරනෙන් කොටුවෙන් ගන්නවට වඩා අඩුවට ගන්න පුලුවන්. ගෑනුන්ට රෙදි කඩේකට ගියා වගේ තමයි අපිට ඕකට ගියාම. දවසම අතපත ගාන්න ඒව තියෙනව.
     
    • Like
    Reactions: Asmodeus

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    මචන් හොඳ quality එකක් බලල ගනින් ඔය හැමෝ ගාවම තියෙන යකඩ කෑල්ල ගන්න එපා. හොඳ පොම්පෙකින් පට්ට ලේසියි ගහන්න. අරවයෙන් පණ යනව.

    මේ වගේ

    1ujRdBjAPM.jpg

    ------ Post added on Jan 16, 2024 at 1:40 PM
     
    • Like
    Reactions: Asmodeus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,888
    1
    60,810
    113
    Mother Earth
    බයිසිකලේට ගහන්න නම් ප්ලාස්ටික් එකක් ගනින් බං. පිටකොටු යන්ඩ ඕනෙත් නෑ online ගනින්. ගොඩක් තැන්වල 400-450 තමයි ගාණ. උඹ පිටකොටුව කිට්ටුවෙම නැත්තම් බයික් එකක ගිහින් අ‍ාවත් ඊට වඩා ගාණක් නාස්ති වෙනවා ෂුවර්.

    බයිසිකලේට මහ ලොකු pressure එකක් ඕන නෑනෙ බං. අනික plastic පොම්ප මළකඩ කන්නෙ නෑ. අකුලන්න පුළුවන් නිසා ඕන නම් බයිසිකලේම වුණත් තියා ගන්න පුළුවන්. අ‍ාතල් එකට හරි දුර පදිනවා නම් පොම්පෙ ලඟම තියෙන එක ෂුවර්නෙ.
    450ට තියෙනවා පකක්. උබ කියන්නෙ අර බැලුම් පුම්බන පොම්පද ? ඒකෙන් බයිසිකල් වලට ගහන්න පුළුවන්ද බන් ? පිච්චුද උබට ?
     
    • Wow
    Reactions: Asmodeus

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    බයිසිකලේට ගහන්න නම් ප්ලාස්ටික් එකක් ගනින් බං. පිටකොටු යන්ඩ ඕනෙත් නෑ online ගනින්. ගොඩක් තැන්වල 400-450 තමයි ගාණ. උඹ පිටකොටුව කිට්ටුවෙම නැත්තම් බයික් එකක ගිහින් අ‍ාවත් ඊට වඩා ගාණක් නාස්ති වෙනවා ෂුවර්.

    බයිසිකලේට මහ ලොකු pressure එකක් ඕන නෑනෙ බං. අනික plastic පොම්ප මළකඩ කන්නෙ නෑ. අකුලන්න පුළුවන් නිසා ඕන නම් බයිසිකලේම වුණත් තියා ගන්න පුළුවන්. අ‍ාතල් එකට හරි දුර පදිනවා නම් පොම්පෙ ලඟම තියෙන එක ෂුවර්නෙ.
    මේ අර පයියට දාන එකක් ගැන නෙමේ කියන්නේ. :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Candid-B