කොටුවෙ සිට බදුල්ලට දුම්රියෙන්(පින්තූර ගො

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මාත් ආසම ගමනක් තමා බදුලු කෝච්චියේ ගමන....
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    පට්ට මචං... ආස හිතෙනවා..
    තනියමද ගියේ...?
    ;);)

    මේ රාගම මචං :yes::yes::yes:

    DSC02758_zpsf92b92de.jpg
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පට්ට මචන්
    හපුතලේ ස්ටේෂන් එකට වඩා ඉදල්ගස්හින්න තමයි හැබැයි ලස්සන වටපිටාවෙන් ගත්තොත්
    හැබැයි ලංකාවේ ජීවත් වෙන්න හොදම දේශගුණය තියෙන්නේ හපුතලේ
    :love::love::love::love:

    DSC01102.JPG
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    DSC02702_zps1ced71c7.jpg

    මීට අවුරුදු 15 අසන්න කලෙකදී අපි ඉස්කෝලේ නිවාඩුවට යනවා හැටන්. ඔය පින්තුරේ තියන "ස්ථිර මාර්ග පරීක්ෂක කාර්යාලය" තමා තාත්තගේ office එක. office එකට එහා පට්ටේ තියනවා පට්ට ලස්සන මල් වත්ත එක්ක බංගලාව. තාත්තා විසිට් එකකට යද්දී කෝච්චිය පිටිපස්සෙන් ඩක්කුව ගැට ගහගෙන අපිවත් එක්කරගෙන ගිහින් තියනවා. නරබුම් මැදිරියේ ඉදන් බලනවා වගේ නෙමෙයි ඔය හරියේ ලස්සන. මාර ලස්සනයි ඒ කාලේ. දැන් තාත්තා ජිවතුන් අතර නැහැ. :(
     
    :sorry::sorry::(:(:(
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    thanks

    ගොඩක් ලස්සණයි.. අපේ රට මොණ තරම් සුන්දරද.. බොහොමත්ම ස්තූතියි මේ දර්ෂණ දැක බලා ගන්න ලබා දුන්නාට.
    aniwa...thanks

    කියන්න දෙයක් නෑ බං. සුපිරි...:love:
    thanks machoo

    :D

    patta rep added
    thanks

    DJ චි කේ යි යා;20642967 said:
    :baffled:

    මාත් ආසම ගමනක් තමා බදුලු කෝච්චියේ ගමන....
    aniwa

    පට්ට මචං... ආස හිතෙනවා..
    තනියමද ගියේ...?
    ;);)
    na bn family ekama

    මේ රාගම මචං :yes::yes::yes:
    thanks machan

    DSC02758_zpsf92b92de.jpg

    පට්ට මචන්
    හපුතලේ ස්ටේෂන් එකට වඩා ඉදල්ගස්හින්න තමයි හැබැයි ලස්සන වටපිටාවෙන් ගත්තොත්
    හැබැයි ලංකාවේ ජීවත් වෙන්න හොදම දේශගුණය තියෙන්නේ හපුතලේ
    :love::love::love::love:

    DSC01102.JPG

    aniwa...idalgas hinne surrounding eka lassanai...eth lassanama station eka haputhale matann
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    :love::love:

    MAchan mewa dakiddi lankawata ikmanata enna hitenawa :(
    ai lankawe nemeida inne

    :D

    DSC02702_zps1ced71c7.jpg

    මීට අවුරුදු 15 අසන්න කලෙකදී අපි ඉස්කෝලේ නිවාඩුවට යනවා හැටන්. ඔය පින්තුරේ තියන "ස්ථිර මාර්ග පරීක්ෂක කාර්යාලය" තමා තාත්තගේ office එක. office එකට එහා පට්ටේ තියනවා පට්ට ලස්සන මල් වත්ත එක්ක බංගලාව. තාත්තා විසිට් එකකට යද්දී කෝච්චිය පිටිපස්සෙන් ඩක්කුව ගැට ගහගෙන අපිවත් එක්කරගෙන ගිහින් තියනවා. නරබුම් මැදිරියේ ඉදන් බලනවා වගේ නෙමෙයි ඔය හරියේ ලස්සන. මාර ලස්සනයි ඒ කාලේ. දැන් තාත්තා ජිවතුන් අතර නැහැ. :(
    sthuthi mathakayan beda gaththata

    ai yakune mata picture 1k wath penne nette....
    :baffled::oo:

    rep 5 add
    thanks

    BUMP

    +5 rep
    thanks dude

    fattayi bn
    :D

    Patta machan
    :D