කොටුවෙ හරි මරදාන අවට හරි වැලිකොලයි තව හාඩ්වෙයා අයිටම්ස්නුයි ලාබෙට ගන්න පුලුවන් තැනක් කියන්න
ndod1 Well-known member Oct 28, 2023 522 355 63 Sep 6, 2025 #1 කොටුවෙ හරි මරදාන අවට හරි වැලිකොලයි තව හාඩ්වෙයා අයිටම්ස්නුයි ලාබෙට ගන්න පුලුවන් තැනක් කියන්න
SpinXO Well-known member Jul 6, 2015 4,247 5,088 113 Loading... Sep 6, 2025 #3 ගල්වල මාකට් පලයන්. හැබැයි ඇවිදින්න බලාගෙන යන්න ඕනි. අඩුවට හොයා ගන්න පුලුවන්. හොඳට බලලා ගනින්.
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,620 10,187 113 Sep 6, 2025 #4 සමහර විට අල්ලපු ටවුන් එකේ පිටකොටුවට වඩා අඩුවට තියෙන්න පුලුවන්!
olu bakka Well-known member Aug 18, 2011 22,794 23,463 113 Sep 6, 2025 #5 පන්චිකාවත්ත, ආමර් ස්ට්‍රීට් හරියෙ හාර්ඩ්වෙයාර් දැකල තියෙනව
R Ramanika Active member Jul 28, 2024 110 87 28 Sep 6, 2025 #7 thisNameIsForElakiri said: සමහර විට අල්ලපු ටවුන් එකේ පිටකොටුවට වඩා අඩුවට තියෙන්න පුලුවන්! Click to expand... ඔවු සමහර වෙලාවට මෙහෙමත් වෙනව Reactions: thisNameIsForElakiri
thisNameIsForElakiri said: සමහර විට අල්ලපු ටවුන් එකේ පිටකොටුවට වඩා අඩුවට තියෙන්න පුලුවන්! Click to expand... ඔවු සමහර වෙලාවට මෙහෙමත් වෙනව
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,480 15,446 113 Gampaha Sep 6, 2025 #8 ndod1 said: කොටුවෙ හරි මරදාන අවට හරි වැලිකොලයි තව හාඩ්වෙයා අයිටම්ස්නුයි ලාබෙට ගන්න පුලුවන් තැනක් කියන්න Click to expand... සිංහල හාඩ්වෙයාර් එකකට විතරක් යන්න.. Reactions: thisNameIsForElakiri
ndod1 said: කොටුවෙ හරි මරදාන අවට හරි වැලිකොලයි තව හාඩ්වෙයා අයිටම්ස්නුයි ලාබෙට ගන්න පුලුවන් තැනක් කියන්න Click to expand... සිංහල හාඩ්වෙයාර් එකකට විතරක් යන්න..