කොටුවෙ ගෝස්, බෑන්ඩේජ්, මාස්ක් වගේ surgical items අඩුවට ගන්න එකක් place දන්නවද?
Sylphy Well-known member May 19, 2020 163 79 113 Homagama Sep 6, 2025 #1 කොටුවෙ ගෝස්, බෑන්ඩේජ්, මාස්ක් වගේ surgical items අඩුවට ගන්න එකක් place දන්නවද?
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,468 15,430 113 Gampaha Sep 6, 2025 #3 ඔය කඩ අස්සේ රිංගන්නේ නැතිව ගන්න දෙයක් සිංහල කඩේකින් ගනින්..
MihiCherub Well-known member Sep 14, 2009 18,915 1 9,714 113 Gampaha Sep 6, 2025 #4 google softacare.
Voltage Well-known member Feb 6, 2012 21,726 1 15,129 113 Sep 6, 2025 #6 අඩුවට ගත්තට කමක් නෑ හොද බඩු ගනින් හරිද. ඕවා "අඩුවට" හොයන්නේ මලවන් කන්න නෙවේ නේ