කොටුවෙ හරි මරදාන අවට හරි හාඩ්වෙයා items

ndod1

Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    කොටුවෙ හරි මරදාන අවට හරි වැලිකොලයි තව හාඩ්වෙයා අයිටම්ස්නුයි ලාබෙට ගන්න පුලුවන් තැනක් කියන්න
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,248
    5,088
    113
    Loading...
    ගල්වල මාකට් පලයන්. හැබැයි ඇවිදින්න බලාගෙන යන්න ඕනි. අඩුවට හොයා ගන්න පුලුවන්. හොඳට බලලා ගනින්.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,620
    10,187
    113
    සමහර විට අල්ලපු ටවුන් එකේ පිටකොටුවට වඩා අඩුවට තියෙන්න පුලුවන්!
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,465
    113
    පන්චිකාවත්ත, ආමර් ස්ට්‍රීට් හරියෙ හාර්ඩ්වෙයාර් දැකල තියෙනව
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    කොටුවෙ හරි මරදාන අවට හරි වැලිකොලයි තව හාඩ්වෙයා අයිටම්ස්නුයි ලාබෙට ගන්න පුලුවන් තැනක් කියන්න
    සිංහල හාඩ්වෙයාර් එකකට විතරක් යන්න.. :yes: