කොටුවෙ wedding cake වලට බඩු ගන්න

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ හරි බන්.
    වෙන උන් කේක් හැදුවම මෙලෝ රහක් නැහැ. උන් හැඟීමෙන් නෙමෙයි වැඩේ කරන්නෙ. තමන්ම ඒක හදද්දි හැඟීමෙන් රසට හදාගන්න පුලුවන්. රසට හදපන්. අපිටත් කෑල්ලක් එවපන්.. (කේක් කෑල්ලක්)
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Main street roundaboud eka gawin dakunata thinawa Dam street, eke 3 hari 4 hari shop eka left side,

    oni kenek gen ahapan, dannawa. Api mechchara kal ganne ungen.

    Thanks machan mama gihin balannam

    උඹ හරි බන්.
    වෙන උන් කේක් හැදුවම මෙලෝ රහක් නැහැ. උන් හැඟීමෙන් නෙමෙයි වැඩේ කරන්නෙ. තමන්ම ඒක හදද්දි හැඟීමෙන් රසට හදාගන්න පුලුවන්. රසට හදපන්. අපිටත් කෑල්ලක් එවපන්.. (කේක් කෑල්ලක්)
    :) apima hada gaththama wadeth hodata kara ganna puluwan anith eka godak labai